දන්න සිංහලෙන් Business

"දන්න සිංහලෙන් Business" වලට වැදගත් වන කරුණු දැනගමු.

මගේ Channel එකේ අරමුණ න්‍යායත්මක කරුණුත්, ප්‍රායෝගික දැනුමෙන් නිවැරදි ව්‍යාපාර තීරණ ගන්න පිරිසක් බිහිකිරිමයි.

ඒ තුලින් රටේ ඉදිරි ගමනට සහයෝගයක් වීම අවසාන අරමුණයි.

#businessmanagement #marketing #strategy #consumer #consumerpsychology #digitalmarketing #consumerinsights