ඇත්ත සොයා

"ඇත්ත සොයා" යූටියුබ් නාලිකාව වෙත ඔබව සෙනෙහසින් පිලිගනිමි.

පුහුදුන් සිත් සතන් මොහොතින් මොහොත වරදෙහිම බැදෙයි. වටිනා කමින් පිරුණු මනුසත් බව තමා විසින්ම කෙලෙසා ගනියි. නිවැරදි මග නොදකිමින් වැරදි මගෙහිම යන්නට වෙර දරනා ඔබ ඉන් මුදා... ජීවිතය කියා දී සුන්දර දිවි මගක රැගෙන යන්නට මා උත්සහ දරමි.

ඒ සදහා... ජීවිතය කියා දෙන හරවත් දේශනා සහ විචාරාත්මක විග්‍රහයන් ඔබ වෙත ඉදිරිපත් කරමි.

නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර... ඇත්‍ත සොයා යන මේ ගමනට මා හා එකතු වන්නට ඔබට සෙනෙහසින් ඇරයුම් කරමි.

Welcome to the "Aththa Soya" YouTube channel.

Human hearts are often led astray by habits and impulses. People mar their own dignity with worthless things, and refusing to see the right path they persist on the wrong one.

I seek to free you from that and guide you toward a beautiful life. To that end, I offer enlightening talks and thoughtful analyses that bring life.

Please subscribe to the channel and kindly join me on this journey in search of truth.



📎 Contact Us: [email protected]