Manthri LK
Manthri.lk යනු පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 ගේ ක්‍රියාකාරීත්වය හා වැඩකටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුරෝගාමී ත්‍රිභාෂා වෙබ් අඩවියකි. ශ්‍රී ලංකාවේ මෙලෙසින් ප්‍රකාශයට පත් පවන පළමු අන්තර්ජාල තොරතුරු සේවාව Manthri.lk වන අතර මෙය පාර්ලිමේන්තු වරම් ලත් ජනතා නියෝජිතයන් ඔවුන්ගේ ඡන්දදායකයන් වෙත ඇති වගකීම් නිසි අයුරින් ඉටු කරනවාදැයි විමසිලි දෑසින් බලමින් ලකුණු සටහන් කරන ප්‍රගති වාර්තා පතක් ලෙසින් පවතිනු ඇත. මෙම මූලාරම්භය මගින් විනිවිද භාවය සහ යහපාලනය සඳහා අනුබල දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාරාමුව වඩාත් ප්‍රසශ්ත මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි.

රතු කොඩි වනන යුගය අමතක කරන්න අලුත් දර්ෂණයක් අවශ්‍යයි

උතුරේ ලුණු, දකුණේ ලුණු කියලා දෙකක් නෑ, රටේ ලුණු තියෙන්නේලුණු ප්‍රශ්න විසඳලා ඉවරයි

පාතාලයට සම්බන්ධ ස.ජ.බ. දේශපාලනඥයන් කවුද?

කෙනෙක් ඝාතනය වුනාට පස්සේ කියන්න තියන්න එපා, මෙයා ජනාධිපති අරමුදලෙන් වංචා කරපු කෙනෙක් | 20-05-2024

සමාජයක් හැටියට අපි ඔක්කොම Fail! චූදිතයෙක්ට ඇයි පොලිස් ආරක්ෂාව දෙන්නේ? - Parliament 2025-05-09

දැන් ඔයාලගෙ ජනවරම නැතිවෙලා, බොරු කියන එක නවත්තලා, දැන්වත් ඇත්ත කියන්න - Parliament 2025-05-08

බෙරගල ගෝනි බිල්ලා අද ඉස්සරහා ඇමති කෙනෙක්

44% ප්‍රතිචාරක බදු අපේ රටට බරපතල හානියක් | Sajith Premadasa

නීති හැදුවට වැඩක් නෑ, දේශපාලන පළිගැනීම් කරන්න එපා | පාර්ලිමේන්තු විවාදය

ආර්ථිකය ස්ථාවර නොකර හැරවුම් ගන්න බෑ | President Anura Kumara Dissanayake

රජයේ ක්‍රියා සහ දුන්නු පොරොන්දු අතර වෙනස පල්ලියේ පූජක තුමා පන්සලේ බණ කියනවා වගේ | Harsha de Silva

ගමේ මිනිසුන්ගේ අමාරුකම් තේරුම්ගන්න | Rohitha Abeygunawardena

ක්‍රිකට් ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ... | Chamara Sampath

මුස්ලිම් කියාගන්න බොහෝ ඇමතිවරු මුස්ලිම් ජනතාවටපහර ගහපු හැම ආණ්ඩුවකම කැබිනට් එකේ | Bimal Rathnayake

බටලන්ද ජනාධිපති කොමිෂන් වර්තාව වසර 25කට පසු එළිය දකිනවා

ගොවියන්ට වන්දි, පොහොර සල්ලි නෑ | කන්නය අවසන් වෙන්නත් කලින් වන්දි ගෙව්වා

රජයේ ඕනම ව්‍යාපෘතියක විනිවිදභාවය අත්‍යවශ්‍යයි | Namal Rajapaksha

අධ්‍යාපනය වෙනුවෙන් විපක්ෂයේ හිටියත් මගේ සහයෝගය ලබාදෙනවා | Rohitha Abeygunawardane

අපේ රටේ මුල් ළමාවිය අධ්‍යාපනය අවිධිමත්, අලුත් වෙනසකට යා යුතුමයි | Sajith Premadasa

ලෝක කුසලානයෙන් මුදල් හොයනවා දැකපු පුත්තු, එයාලටම චැනල් එකක් පටන් ගත්තා | Jagath Manuwarna

මාළු වල ගණන් අහනකොට, ඇඟේ මාළු නටනවා. මේක Remix එකක්...

ධීවර සහනාධාර මිලියන 863ක් දීලා තියෙනවා, ඔබතුමත් අරගෙන දැන් නෑ කියනවා

වෛද්‍යවරුන්ගේ පඩි වැඩි වෙනවා ස්ථිරයි | Nalinda Jayatissa

ඉන්ධන පිරවුම්හල් වල ඇති දේශපාලන නම්

භාග ටිකට් වලටද දන්නෑ රට ගියේ | Chamara Sampath Dassanayake

බුද්ධි අංශයේ මුල් පිටු සේරම ආධුනිකයි | Dilith Jayaweera

දුප්පත් මිනිස්සුන්ගේ කැකුළු ගිණුමටත් බදු

අප්‍රේල් පඩිය අඩු වුනොත් කියන්න | Nalinda Jayatissa

පාතාල අතර ගැටුම් නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා බය වෙන්නේ ඇයි?

අල්ලපු ගමන් මෙහෙම පින්තූර දාන්න එපා, මේවා AI වලින් හදපුවා