Nihada Arana Meditation Center
''සොබාදහමේ මාර්ගය නිවැරදිම මාර්ගය යි. ඔබට විවෘත වන ඒ මාර්ගයට ආදරය කිරීමට පටන් ගන්න. ඒ සඳහා මාර්ගය විවෘත කරන්න අපි සූදානම්. නිහඬ අරණ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන නිර්මල සත්‍ය ගවේෂණය වෙත, ඔබේ දෑස් විවෘත කිරීමට අවශ්‍ය සියලු වටපිටාව සැලසීම අපගේ අභිප්‍රාය වේ. භාවනාව යනු කුමක්ද?, මම කවුද ?, සංසාරය සහ නිර්වාණය කුමක්ද යන්න ඉතා ගැඹුරින් සාකච්ඡා කරන මාතෘකාවන් වේ. සදාකාලික ප්‍රේමය බවට පත්වීමෙන් උත්තරීතර මනුෂ්‍යයෙකු වන්න, නිහඬ අරණ අප සමඟ එකතුවන්න." "The way of nature is the right way. Begin to love that path that opens up to you. We are ready to open the way for that. At Nihada Arana International Meditation Center it is our intention to provide all the necessary surroundings to open your eyes to the quest for pure truth in practice. What is Meditation?, Who am I?, What is Samsara & Nirvana are the main topics that discuss in great depth. Become a supreme being by becoming eternal love, join us in Nihada Arana.
ජීවත් වෙන ගමන් ජීවිතේ තේරුම් ගන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මේ සිතට ප්‍රශ්නයක් නැතුව ඉන්නම බෑ - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
නිදහසේ ජීවත් වෙන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
සිත අරමුණකට කොටු වෙලාද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මුලින් සතුටු වුණාට පස්සේ බැඳීමත් දුකක් වෙනවා - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
එකම වැරැද්ද දෙපාරක් කරන්නේ ඇයි? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
අවබෝධයෙන්ම සසරෙන් එතෙර වෙන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
අවධියේ සැබෑ ස්වභාවය ප්‍රේමයයි - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
සිතට සංසිඳෙන්න ඉඩ දෙන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
සත්‍යයට අවංක වෙන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
හිත කැළඹුනාට දුක් වෙන්න එපා - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
තීරණ ගන්න හදිස්සි වෙන්නේ ඇයි? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මේ දහම අහලා හිරවෙන්න එපා - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මේ සත්‍යම ද කියලා විමසන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මොන දේ කළත් ජීවිතේ අතෘප්තිමත් ද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
යමක් දෙයක් ලෙස ලැබීම ම දෝෂයක් - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
නවම් පොහෝ දා සද්ධර්ම දේශනාව - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
නිකිණි පොහෝ දා සද්ධර්ම දේශනාව ✨
ඇත්තටම මෙතන ප්‍රශ්නයක් නෑ - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මේ මොහොත නිදහසේ අත්විඳින්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
කළ්‍යාණ මිත්‍රයාට ළංවෙන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
ඔබ ලෝකය විඳින්නේ ඔබේ සීමාවට සාපේක්ෂවයි - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
ඔබේ හිත බැඳිල ද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
නොදැනෙන බව නොදැනෙන වේලාවේදී දැනුනද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
ඇසීමක් ස්වාධීනව පවතිනව ද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මේ ඇත්තක් ද? හීනයක් ද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මෙය ඇති කල්හි මෙය වේ - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
මට මගේ කියලා ජීවිතයක් තියෙනව ද? - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
සිතේ ස්වභාවයම අවධානය ඉල්ලන එක - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
අතීතය ලුහුබැඳ නොයන්න අනාගත ප්‍රාර්ථනා නොකරන්න - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ