Jeewithayata Kathawak - ජීවිතයට කතාවක්

ජීවිතයට කතාවක් වෙනුවෙන් ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා.
මෙම නාලිකාව මගින් රසවින්දනයක් සමඟ ජීවිතය පිලිබඳව වෙනස් විදිහට දකින්න හැකි වෙන, නැවුම්ව හිතන්න හැකි වෙන, පුංචි කතන්දර ගෙන එන්නේය.
ඉතින් ඔබට මහන්සියක් දැනෙන විට, ජිවිතයට වෙනසක්, ජිවිතයට අභිප්‍රේරණයක් අවශ්‍ය විට අප සමඟ සම්බන්ධ විය හැකිය.

You are welcome for a Jeewithayata Kathawak
This channel brings you small stories that make you look at life differently, think fresh, with a sense of enjoyment.
So when you feel tired, when you need a change in life, when you need motivation for life, you can contact us.