Nima's Vlogs
Hey Everyone..!!🌸 ආයුබෝවන්..!!💫 안녕하세요..!! 🫶🏻
Welcome to Nima's Vlogs...♥️✨️
මගේ මතක පොතට ගොඩ වැදුනු ඔයාලව ආදරෙන් පිලිගන්නවා..💕
ලස්සන මතක ,සතුට පිරුණු දවස් වෙනුවෙන් මග බලන කෙනෙක් වගේම ගෙවුණු හැම මොහොතක්ම ලස්සන මතකයක් විදිහට හදවතේ පරිස්සමට අරන් තියගන්න කෙනෙක් තමයි මම..
මම දැනට ලංකාවෙදී මගේ පලමු උපාධිය අවසන් කරලා දකුණු කොරියාවේ Kyungpook National University හි කොරියානු භාෂාව හදාරලා දැනට Changwon National University හි Master Degree එක කරන ගමනුයි ඉන්නේ(Msc in Environmental Engineering) 💕
මගේ ජීවීතේ ලස්සන දවස් ඔයාලා එක්ක බෙදාගන්න වගේම දවසක ඒවා නිවාඩු පාඩුවේ මටම බලන්න තමයි මම මේ පුංචි videos හදන්නේ..✨️💕
ඉතින් මගේ සතුටු පිරුණු දවස් වෙනුවෙන් දෙවියන්ට ස්තූතියී..!!💕✨️
I'm making aesthetic videos and vlogs..☘️
Don't forget to subscribe if you haven't yet..♥️
Thank for visiting...!!✨️
Have a blissful day...!!☘️🌸
වලාකුළුගේ කොට්ට කූඩාරමයි සති අන්තේ කතායි 🫶🏻💗☁️🐾
වලාකුළු කොල්ලාගේ පැද්දෙන පුටුවයි වලාකුළුගේ ගෙදර කතායි 🫶🏻💗☁️🐾
සති අන්තේ අමතක නොවෙන ඇපල් Expresso ලැටේ 🍎🧋 | මල්ලිව බලන්න ගියා 💛
වලාකුළු කොල්ලා එක්ක Camping 🏕️☁️💕🌊| Life in Korea 🇰🇷✨
වලාකුළුගේ ගෙදර සති අන්තේ කතා ☁️💗Epi -2
Lab MT'25 🇰🇷✨ Lab mates ලා professor එක්ක ලස්සන මතක 🥹🩷
වලාකුළුගේ ගෙදර සති අන්තේ කතා ☁️💗| අදත් උයමු 💗🐾
සති අන්තේ දවසක් 💗✨☁️ | කහ පාට මල් යායක් 💛
설날 නිවාඩුවේ අක්කයි අයියයි බලන්න ගියා ~ 💗🇰🇷🖇️ | වලාකුළු කොල්ලාගේ අලුත් යාලුවෝ 🌝💗
සීත සමයේ සීතලෙන් පිරුණු 2024 අන්තිම දවස්...☁️💗 | ගෙදරට ආව අමුත්තා 🌝| Life In Korea 💗🍀
Shein එකෙන් Order කරපු දේවල් 💖🫶🏻 🧥🧣 | Shein එකේ ඇදුම් ඇත්තටම හොදයිද ?
කහ පාට ගින්කෝ පිරුණු කොන්ෆියුෂියස් ඉස්කෝලයක් බලන්න යමුද ! ✨💗🌝
ඉල්මහේ අපේ ආදරේ සමරන දවස 🙈💕💗🫶🏻 Happy 2nd Anniversary To Us 💗🫂
රෝස තණකොල යායක් බලන්න යමු 🇰🇷💗☁️ | Life in Korea
A day in life as a Master Student In Korea 💗🇰🇷| සරත් සෘතුවට හැඩවෙන Uni එකේ ලස්සන ☁️💗
පුස් වලකුලත් එක්ක කෝලම් කර කර අපි මුළු ගෙදරම අස්කරපු දවසක් 💗☁️
අපේ මහන්සි දවස් වලට කෝලම් පුරවන පූස් වලාකුළ එක්ක 💗🇰🇷☁️
හීන දැකපු දවස් උදාවුණා 💗🦋🇰🇷 | අලුත් ගෙදරට ගිය දවස 🤍 | Life In Korea 🍁
සල්ලිත් ලැබෙන ගමන් Master Degree එකක් කරන්නේ කොහොමද ?💗📚🇰🇷 | අලුත් University එකේ වතගොත 💗📚🖇️🇰🇷
පුංචි අමුත්තාගේ කතාව 💗✨🇰🇷 | life in korea as a uni student ✨📚🖇️
රාමෙන් 🍜라면 එයාගේ Night shift එකේ Break එකට 😌🇰🇷💗
කොරියාවේ අපි ජීවත් වුණු ගෙදර 🇰🇷💗 | කොච්චර වියදමක් ගියාද ! 💗
Kyungpook එකේ යාළුවෝ එක්ක අන්තිම දවස💗🥺🇰🇷
කොරියාවේ රෝස පාට කෑම try කරමු 💗🇰🇷🫶🏻 | Cute Packages වලට රැවටෙන මම 🥹 | Kids Ramen ට්රයි කරමු 🌝🍜
ග්යොංජු චෝයි පවුලේ වංශ ගම්මානය ඔට්ගෝල් ගම්මානේ රවුමක් යමු 🩷☁️ | Life In Korea 🇰🇷
වසන්තයක එක සෙනසුරාදා දවසක් 🇰🇷💕 | TOPIK 2 Exam එකට මොකද වුණේ..! 🥺 | Life in Korea
Hometown cha-cha-cha Filming Locations බලන්න යමු 💗🇰🇷 | Life in Korea 💕
ඉරිදා හවස් වරුව 🩷🇰🇷 | ලංකාවේ එළවළු ගන්න යමු 🥦🥭🫛🥕
ලංකාවෙදී වගේ වෙසක් බලන්න ගියා 😌💗 රෝන්දයක් ගිහින් කෑමත් කාලා වෙසක් සැරසිලිත් බැලුවා 💗🌝
Spring Semester එකේ අන්තිම දවස 🇰🇷💕 | නිනා හදලා දුන්න Indonesian කෑම | Daiso එකේ රවුමක් 💗