Chandi Cooking Hut
කටට රහට කෑම හදාගන්න හැටි ඔයාලට පියවරෙන් පියවර සරලව පෙන්වන්නයි මගේ මේ ගමට නොයා ගමේ රසට කෑම හදන Chandi Cooking Hut එක පටන් ගත්තේ. එක එක රසට එක එක කෑම ජාති හදද්දි අවශ්‍ය ද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලින් නියමිත වෙලාවටම දමලා ගැලපෙනම ක්‍රමයට පහසුවෙන්ම හරියටම උයාගන්න ඔයාලත් ඉක්මනින්ම පුරුදු වේවි මගේ වීඩියෝ දිගටම බලද්දි.
ඒ නිසා ඔයාලගේ හැම දවසක්ම රසවත් කර ගන්න මාත් එක්ක දිගටම රැඳී ඉන්න.
I start my ‘Chandi Cooking Hut’ channel to show you how to prepare mouth-watering food of village taste without visiting village simply step by step. You will soon get used to cooking in the right way by adding the necessary ingredients in the right amount at the right time while making different types of food for each taste.
So, stay with me to make your every day interesting.
රසම රස නශ්තා රොටි හදන ලේසිම විදිහ | Sri Lankan Nashta Roti |10 minutes Breakfast (Snack) Recipe
රසට ගුණට ඕට්ස් කිරි රොටී හදමු | Healthy Breakfast Dinner Meal | Oats Milk Roti | Sri Lankan Recipe
වෙනස්ම රොටියක් | උදේට රෑට ජැමෙයිකන්හෙ රොටි මෙහෙම හදන්න | Jamaican Roti Recipe for Sri Lankans
කැකුළු හාලෙන් කිරි රොටී හදන හැටි | උදේට රෑට රස ගුණ සපිරි කෑමක් | Supper Soft Rice Flour Milk Roti
තුර් කිෂ් රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe
හරිම රසට දිය රොටීයි වලව්වෙ සම්බෝලයි අඩුම වියදමින් හදමු | Diya Roti & Walauwe Sambal Low Cost Recipe
කිරි සුදු පතිරි රොටී සරලව රසවත්ව | සැහැල්ලුම හාල් පිටි රොටිය | Pathiri Roti Breakfast Dinner Recipe
පාන් පිටි නැතිව කේජු රසට සුපිරි රොටියක් | උදේට රෑට පොඩිත්තන්ට කදිමයි | Raw Rice Flour (Soft) Roti
බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe
පොඩිත්තන්ට ආප්ප මෙලෙකට රසට රුලං පිටිවලින් මෙහෙම හදන්න | Indian Rava Appam & Chutney | Hopper recipe
කටට රසට සුපිරි රොටියක් | ප්ලේන් රොටි හදාගෙනම හදමු | Plain Flatbread & Filling Roti | Light meal
කිරෙන් බ්ලෙන්ඩ් කරලා හදන උදේට රෑට සුපිරි රොටියක් | Dhal Mixed Milk Roti | Superb light meal Recipe
පොඩි බඩගින්නට අවන් නැතිව පාන් හදමු | උදේට රෑට තේ වෙලාවට සුපිරි | Special Frying Pan Bread Recipe
රසට මෙලෙකට රයිස් මිල්ක් රොටි කාටත් හැදිය හැකි විදිහක් | Rice Milk Roti | Low Cost Light Meal Recipe
පාන් සැන්විච් රසට හදන ලේසිම විදිහක් | Special Recipe for Sri Lankans | Chicken Salad Bread Sandwich
රසට උළුඳු වඩේ හදලා කොළපාට සම්බෝල එකත් රසටම හදන හැටි | Ulundu Wade & Green Sambal (Chutney) Recipe
එළවළු මිශ්‍ර බිත්තර රොටි සුපිරියටම හදන හැටි | පොඩි බඩගින්නට අමුතුම රස කෑමක් | Veggie Mixed Egg Roti
කී රොටි (ගෙඩි ආප්ප) රසම රසට හදන හැටි | උදේට හවසට රෑට කදිමයි | Kee Roti (Special Milk Roti) Recipe
මුං ඇට කිරිබත් එක්ක කට්ට සම්බෝල රසටම හදන හැටි | Mung Kiribath (Mung Bean Milk Rice) & Katta Sambal
තෝසේ එක්කම සාම්බාරු හොද්දත් සුපිරියටම හදන හැටි | Dosa (Those) & Sambar Breakfast Lunch Dinner Recipe
සද්ද නැතිව කොත්තු හදන වීඩියෝව මඟහැරුණා නම් මෙන්න විසඳුම | Tracing Homemade Kottu Roti Recipe
ගෙදරදිම කොත්තු රොටි රසට හදන්න ලේසි ක්‍රම 3 ක් | එළවළු හා බිත්තර කොත්තු රෑ කෑමට | Kottu Roti Recipe
කිරි ආප්ප කිරි රසට මෙලෙකට පෑන් එකේ වාටි නැතිව හදන හැටි | Milk Hoppers (Kiri Aappa) Breakfast Recipe
ඉට්ලි ලේසියෙන්ම පියවර තුනකින් උදේ කෑමට රසට පුළුන් වගේ හදන හැටි | Idly Recipe (Steamed Rice Cake)
අලුත්ම විදිහේ රොටියක් බටර් රසට මෙලෙකට | Supper Soft Butter Roti | Flat Bread for Breakfast & Dinner
කිරි රොටී පොඩි බඩගින්නට උදේට රෑට | මෙලෙකට සුපිරියටම හදන හැටි | Egg Mixed Milk Roti | Soft & Fluffy
මසාලා චායි තේ ගෙදරදීම රසට ගුණට සුපිරියට හදන හැටි | Fragrant Masala Chai Tea | Sri Lankan Tea Recipe
ගෝදම්බ රොටී හදන ලේසිම විදිහ | පැය භාගෙන් උදේට රෑට සුපිරි කෑමක් | Godamba Roti | Quick & Easy Recipe
එළවළු රෝල් රොටී රසටම හදන ලේසිම විදිහක් | Delicious Vegetable Roll Roti | Breakfast & Dinner recipe
අමුතුම පෑන්කේක් එකක් උදේට රෑට සුපිරි කෑමක් | Soft Potato Crepe Pancake | Breakfast Dinner Recipe