සත්‍ය ලෝක T V
ලොව සත්‍යක් ඇත්නම් එය නිවැරදිව පෙන්නා දීම හැර ඒ විකුර්තියක් කර යමක් සමාජ ගත කිරීමෙන් ලෝකයා නොමඟ යවනවා පමනක් නොව අපද නොමගයන බව හොඳින් වටහා ගත යුතුමයි, එම නිසා මෙය තේරුම් ගෙන අප අපතුලින් ලොවට ආදර්ශයක් දීමට උස්සාහ කරමු අපටද වැරදුණ තැන් බොහෝය මෙතැන් සිටවත් හරිදේ කිරීමට තිරනයක් කර ගනිමු,, ඔබ සැමට තෙරුවන් සරනයි , දෙව් පිහිටයි,