Chamee ART Room
මම අහන්නම කැමතිම වචනය
" චිත්‍ර "
ඇයි ඒ.. ඒ වචනෙට එච්චරම ආස 👀
ඒ මොකද දන්නවද ..❤
චිත්‍ර ශිල්පියෙක් මුලු හදවතෙන්ම සහ ආත්මයෙන්ම එන හැගීම් එතකොට ඉන්න පරිසර වටපිටාව,ශිල්පියා ඒ වෙලාවෙ ඉන්න හැගීම් පවා සිතුවමකින් විසුරුවා හරින්න පුලුවන් ....
කවුරු නැහැයි කිව්වත් මම කියනව චිත්‍රයකට පන තියෙනව කියලා......ඇත්තෙන්ම පන තියෙනවා...❤️
🤓
චිත්‍ර ශිල්පියා කරන්නෙ චිත්‍ර අදින එකම නෙවෙයි. ගොඩක් අය හිතන්නෙ එහෙමනෙ. චිත්‍ර ශිල්පියා කියන්නෙම අමුතුම මිනිහෙක් අනිත් මිනිස්සු දකින විදියට නෙවෙයි ලෝකය දකින්නෙ 😳 ඒ දකින ලෝකය වෙන කිසිම කෙනෙක්ට විදගන්න තියා හිතාගන්නවත් බෑ.. 🌻🧑🎨
එන්න අපි අපේ හීන පාටකරගමු.........ඒ පාර මම කියලා දෙන්නම්.........
🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨
......පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩන්ටයි හරිම ලේසියෙන් හරිම විදිහට චිත්‍ර අදින්න ඉගෙනගන්න මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න ඔයාලට පුලුවන් ..........
☺ පංති සදහා 0713796821 වට්සැප් දුරකථන අංකයට දරුවාගේ නම සහ පංතිය යොමු කරන්න.
💐💐❤Please Subscribe My Art Channel 💐💐❤
දියසායම් මාධ්‍යයෙන් කළයක් පාට කරන්න ඉගෙන ගන්න.
සාම්ප්‍රදායික සිතුවමක් වර්ණ කරමු..Traditional art
පෝයට සැරසෙන ගමේ පංසලේ දායකයන් පිරිසක් දියසායම් මාධ්‍යයෙන් වරණ කරමු❄️.#art #watercolor #tech
පැස්ටල් වලින් ගැහැණු රෑපයක් මෙහෙම පාට කරලා බලන්නකො.......#pastle #art #artist #tech #teckning
පැස්ටල් රහස් කීයපයක් එකම වීඩියෝ එකකින් බලමුද?....#pastle #pastelpainting #art
Easy pastel art 🙂🙂🤚🤚 #pastelpainting #pastel #easydrawing #trending
Easy pastel ART 👁️👁️ #pastel #pasteldrawing #simpleart #trendingart
3D art very easy 🙂🙂 #3d #3dart #3dshorts #3ddesign #3ddrawing #3ddrawingpencil
ඔබ චිත්‍ර කළාව හදාරන්නේනම් දැනගත යුතුම චිත්‍ර කළාවේ මූලික අංග🎨#art #artlesson #artclass
දිය නාන ළදුන් ( ප්‍රකාශන චිත්‍රය) 🏊♀️ #chithira #pastelpainting #arttutorial #artsroom #srilanka
පැන්සල් චිත්‍රයක් අදිමු HowtoDrow a girl 🧙♀️🧙♀️ #easypencildrawing #drowing #trendingart #tutorial
පැස්ටල් මෝස්තරයක් 😀😀 #pastelpainting #pastel #styles #trendingart #viralart
පැස්ටල් මාධ්‍යයෙන් පොත් පිටකවරයක් 🖼️ නිර්මාණය කරමු.#pastelpainting
ක්‍රෝටන් කොලයක් දියසායම් මාධ්‍ය භාවිතයෙන් වර්ණ කරමු 🌿🌿 leaves painting #leavesart #leaves #painting
පැස්ටල් මාධ්‍යයෙන් කාන්තා රූපයක් පාට කරමු.#pastel #pastelpainting #pastalovers
පැස්ටල් මාධ්‍ය භාවිතයෙන් සරලව මුවෙක් ඇද පාට කරමු.🦌🦌 #pastalart #animalart #art #viral #trending
නියමිත පරිමාණයට මිනිස් රෑපයක් අදිමු.🧐🧐🧐#art #figuredrawings #pencildrawing #drawing
දියසායම් මාධ්‍ය භාවිතයෙන් "ළමයෙක්" වර්ණ කරමු..💁💁#watercolor #painting #viral
#3d ආර්ට් එකක් කරමු ..💫#3ddrawing 💥 💫#3dart #3dshorts
මිනිස් රූපයක් අදින්න හරිම ලේසී.😍↙😍...#figuredrawings #arts #pencildrawing
සා/පෙළ ලකුණු ගන්න මෙහෙම අදින්න🤗 (වීදුරු කෝප්පයක්) #viral #pencildrawing #art #trending
සා/පෙළට අනිවාර්ය බොක්ස් එක අදින්නෙ මෙහෙමයි #art #drawing #viral #pencilsketch
3D හාට් එකක් අදිමු.How to draw easy 3D hart water drop#shorts #viral #video #shortvideo #3dprinting
මැන්ඩෙලා චිත්‍ර අදින්න හරි ලේසී......#art #mandelaart #children #kids #painting
දියසායම් මාධ්‍ය භාවිතයෙන් ගසක් වර්ණ කරමු.Let's color the tree using watercolor#painting#art#drawing
දියසායම් මාධ්‍ය භාවිතයෙන් රෝසඅත්තක් වර්ණ කරමු.Let's color a rose branch using watercolor media.#art
කාටුන් චිත්‍ර(2කොටස)#cartoon art #cartoonstyle #cartoonvideo #cartoonforkids #cartooncartoon
දියසායම් මාධ්‍යයෙන් මලක් වර්ණ කරමු water colour art #art #drawing #drawing #painting
Cartoons Art කාටුන් චිත්‍ර 1කොටස #cartoon #cartooncartoon #cartoonforkids #cartoonvideo #art