UMA

ලස්සන හිතක් තියෙන ඔයාව මගේ චැනල් එකට ආදරෙන් පිළි ගන්නවා! 💐

අපි කව්රුත් කැමතිනෙ ටිකක් වෙලාව අරන් අපිව ආදරෙන් බලාගන්න සහ තව කෙනෙක් ඉදිරියට ලස්සනට යන්න. 🥰 ඒකෙන් අපේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා! ඉතින් අපි හැමෝම හැමෝවම ලස්සන කරන්න එකතු වෙමු! 💆‍♀️මම ලාංකීය සුන්දරත්වයෙන් පිරුණ ඔයා වෙනුවෙන් සම සත්කාර, හිසකෙස් සත්කාර, ඔයාටම හදාගන්න පුළුවන් ආලේපන, මේකප් වගේ බොහොමයක් දේ ගැන වීඩියෝ නිරතුරුවම ඉදිරිපත් කරනවා.☺ එන්න, මගේ චැනල් එක සබ්ස්ක්රයිබ් කරල මගෙත් එක්ක එකතු වෙන්න. 💛