ONLINE SARASAVIYA

ශ්‍රී ලංකා පරිපාලන සේවය,අධ්‍යාපන පරිපාලන සේවය,විද්‍යාත්මක සේවය,ක්‍රම සම්පාදන සේවය,විදේශ සේවය,ගුරු සේවය, විදුහල්පති සේවය,උසස් පෙළ පොදු පරීක්ෂණය,විවෘත විශ්ව විද්‍යාල පිවිසුම,නීති විද්‍යාල ප්‍රවේශය, නීති උපාධි ප්‍රවේශය ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලූම තරග විභාගවල සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් වීමට මෙම චැනල් එක හරහා පාඩම් සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලබයි
This Chanel will help You to prepare for any kind of Government Examinations such as SLAS, SLEAS, Planning Service , Foreign Service, Sri Lanka Teachers Service (SLTS), Principal Service, Law College Entrance Exam, Open University Entrance , LLB entrance, AL Common Test, and All other Compititive exams including Gramaniladari, Registrar service. It will Help you for any other Government Examination from Sri Lanka to enter to any AlI Island service or Combined service which include General Knowledge As a Subject. All videos in Sinhala Medium

#General Knowledge #Sinhala # Compititive Exams