චක්ඛුං උදපාදි | Chakkun Udapadi
"සිහියෙන් යුක්ත ව සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධොත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍රද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය"
මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අස්ථාවකි. එමෙන් ම නිවන් මඟ පහදා දෙන, නිවන් මඟට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඞවිය ඔබ වෙතට පත්වේ.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
#pirith #sethpirith #bana #budubana #budubanasinhala #buduguna #dharma #buddha #buddhism
ආටානාටිය සූත්‍රය 2 | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
ආටානාටිය සූත්‍රය 1 | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
සච්චවිභංග සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
අග්ගික භාරද්වාජ සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ
පරාභව සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
කසී භාරද්වාජ සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ චක්ඛුං උදපාදි
ආලවක සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
මහාසමය සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
ධම්මචක්කපවත්තන සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ
ඉසිගිලි සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
ගිරිමානන්ද සූත්‍රය | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
රවුළු කන්ද ආරණ්‍ය සේනාසනයේ නවම් පොහොය දින පැවති ධර්ම දේශනාව | සති අන්ත විශේෂ දේශනාව | 3 කොටස
රවුළු කන්ද ආරණ්‍ය සේනාසනයේ නවම් පොහොය දින පැවති ධර්ම දේශනාව | සති අන්ත විශේෂ දේශනාව | 2 කොටස
රවුළු කන්ද ආරණ්‍ය සේනාසනයේ නවම් පොහොය දින පැවති ධර්ම දේශනාව | සති අන්ත විශේෂ දේශනාව | 1 කොටස
පටිච්චසමුප්පාදය මතක තිබුනට අවබෝධයි ද ? | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala darma deshana
ආශ්වාදය ආදීනවය නිස්සරණය | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala darma deshana
ජීවිතය කියන්නෙම පංචඋපාදානස්කන්ධය බව දැනගෙන සිටියාද ? | නවම් පොහොය විශේෂ දේශනාව | budu bana sinhala
මහා මොග්ගල්ලානථේර බොජ්ඡංග පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ
මහා චුන්දථේර බොජ්ඡංග පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ
මේ මොහොතේ ලබන අත්දැකීම ඇත්තක්ද ? | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala darma deshana
මහා කස්සපථේර බොජ්ඡංග පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ
රවුළු කන්ද ආරණ්‍ය සේනාසනයේ සවස මංගල ධර්ම දේශනාව | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala
සතර මහා ධාතූන්ගේ අනිත්‍ය | නිදහස් දින විශේෂ දේශනාව | budu bana sinhala darma deshana
ලොකුම මිත්‍යා දෘෂ්ටිය " මම " | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala darma deshana
රවුළු කන්ද ආරණ්‍ය සේනාසනයේ උදෑසන මංගල ධර්ම දේශනාව | සති අන්ත විශේෂ දේශනාව | budu bana sinhala
ධජග්ග පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
සූරිය පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
චන්ද පිරිත | සෙත් පිරිත් | seth pirith | නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ | චක්ඛුං උදපාදි
අකාලික | හැමදේම තියෙන්නෙ හිතේද ? | budu bana sinhala