Karma Television

හලාවත මහා විහාර අසෝකා වන අරණ සහ කර්‍ම නාළිකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ධර්‍ම දානමය පිංකමකි,ඔබට යම් දහම් ගැටළුවක් ඇත්තේනම් ස්වාමීන්වහන්සේට email පණිවිඩයක් හෝ 0704113113 යොමුකොට ධර්‍මානුකූල විසදුමක් ලබාගත හැකිය.ඔබත් ධර්‍ම දානම පිංකමට subscribe කර දායක වෙන්න



තෙරුවන් සරණයි