Sadaham Sisila සදහම් සිසිල
ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගන්නට ජීවිතය වටහාගත යුතුය. ඒ සඳහා සම්බුඳු ධර්මය එක් එක් මතය අනුව සැමට ගැලපෙන ධර්මය වටහාදෙන වීඩියෝ සහ වැදගත් දේවල් මෙහි එකතු කරනු ලබයි... මාගේ වෑයම සැබෑ ධර්මයතේරුම්ගැනීමට සහ එය තවත් අය සමග බෙදා ගැනීමට උත්සාහ දැරීමයි. වසර 10 ක පමණ කාලයකට ඉහත ආරම්භකල සඳහම් සිසිල අවස්ථා 4 කදී තහනමට ලක්විය.
මෙහි ඇති ධර්ම දේශනා භාගත කර නැවත උඩුගත කිරීමෙන් වලකින ලෙසත් අලෙවි කිරීමේ කටයුතු වල නිරත නොවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින අතර එලෙස අනවසර කටයුතු සිදුකිරීමෙන් ඔබට සහ ඔබගේ නාලිකාවට සිදුවන අපහසු තාවය පිලිබඳ වගකියනු නොලැබේ.
සදහම් සිසිල යු ටියුබ් චැනලය ඔස්සේ ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට කැමතිනම්.. ඔබගේ මැදිහත්වීමෙන් පවත්වන ලද ධර්ම දේශනා සජීවීව ප්‍රචාරණය කර ගැනීමට අවශ්‍යනම් හෝ ඔබගේ විහාරස්ථානයේ තොරතුරු ප්‍රචාරණය කිරීම සඳහා 0769293000 /0712993000 දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
@Sandahamsisila @සඳහම්සිසිල @sadahamsisisla @සදහම්සිසිල
E mail- [email protected] [email protected]
ඔබ සැමට තෙරුවන් සරණයි.
සදහම් සිසිල
Ven Gangodawilla Soma Thero Tnl Nenapahana Programe අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමි සහභාගීවූ නැනපහණ
මානසික සුවතාවට ගීතාත්මක පිවිසුමක්... මනෝවිද්‍යා උපදේශිකා සහ ප්‍රවීණ දේශක වෙනුකා අබේරත්න මහත්මිය.
ආරාධනා.. රත්නාවලී නෘත්යාභිෂේකා පායිම්පත් හා ශීර්ෂාභරණ පැලදවීමේ මෞලි මංගල්‍ය 2025
ලේඛකයෙක් සමග හෝරාවක්- ජනප්‍රිය ලේඛඛ තරිඳු ශ්‍රී ලොකුගමගේ සමග කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසඳය
Flower Procession & Atavisi Buddha Pooja 2025 | Ven. Kotagoda Sudheera Thero - අටවිසි බුද්ධ පූජාව
ගම්මඩු ශාන්තිකර්මය පන්දම් පාලිය🔥🔥| Pandam Paliya🔥🔥| මහාචාර්ය සුසන්ත_විදානගමගේ මහතා ඇතුළු කණ්ඩායම 👌
තන්නිමහර මහා ප්‍රාඥයා කේ ජයතිලක ගුණානුස්මරණ වැඩසටහන - ලේඛක සහ පාඨක සංගමය සමගින් කේ ජයතිලක පදනම
"සාරි ඇඳපු පිරිමි" පොතෙහි රචක විශ්ණු වාසු ගේ රසබර කතන්දර ඇතුලත් ලේඛකයෙකු සමග පිළිසඳරක් වැඩසටහන
Ven Kagama Sirinanda Thero 2025/08/30 Bogamuwa Sri Ananddaramaya හැරියට් ඉඳුරුව මෑණියන්ට පිංපිණිස
අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ සද්ධර්ම ධර්ම දේශනාව Ven Meegoda Sukitha Thero Bana
පානකඩුවේ ඥාණකිත්ති හිමි.. සුමයුරු කවි බණ
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි - නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයේදී Dodampahala Rahula Thero - Nugegoda
Ven Walpola Gauthama Thero - Nugegoda Siri Darmarama Temple වල්පොල ගෞතම හිමි නුගේගොඩ සිරි ධර්මාරාමය
නුගේගොඩ සිරි ධම්මාරාම විහාරයේ 2025 වස්සාන ධර්ම දේශනා 3 - ගල්ලෑල්ලේ පඥ්ඥාසාගර ස්වාමීන් වහන්සේ 07-27
දෙවියන් දුටු හෝරාව - ආචාර්ය විජය සමරසිංහ සමගින් විදවත් කතිකාවත දයාරෝහන අතුකෝරාල මහතා ඇතුළු විද්වතුන්
Dambulla habaraththawala Bana Kagama Sirinanda thero
පූජ්‍ය ඇල්ලේ කුසලඥාණ හිමිගේ විශේෂ ධර්ම දේශනය - ධර්මය නුවැණැසින් දැකීමට කැමති සැමවෙත බැතිබර සිතින්
හැඳුනුම්පත නොමැතිව දොලොවක අතරමංවූ මහරගම උප්පලවන්නා භික්ෂුනීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්තුවට ආචාරකරයි
ජාතකේ වැරැද්ද...මෙය සියළු පියවරුන්ට උපහාරයක් වේවා.. Short Film - Jathake Weradda - Fathers day 2025
නිහඪියාව බිඳිමින් දේශපාලඥයන් වෙත විල්සන් ගුණරත්නයන් දෙන කනේපාර " සුද්දාගේ කියුම " චරිත රැසක් සමග
විශේෂ පොසොන් උත්සවය බැති ගී ප්‍රසංගය සහ පොසොන් කලාපය රාගම දඹුව ශ්‍රී ලංකාරාමය 2025-06-10
'ගේය පද රචිකා ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන ගේ ගී පද වැල් විමසුම' ලේඛකයෙක් සමග හෝරාවක් වැඩසටහන
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා - බුදු නෙත දුටු විදු නෙත සමගිින් සව් දන්සැල
පූජ්‍යපාද නියංගම රතනසිරි හිමියන් වැඩමවීමෙන් ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේ 2025-05-09 සදහම් පින්න
නුගේගොඩ විජේරාම විසූ මියගිය ඩයස් මහතාට පිං පිණිස මීගොඩ ධර්මාවාස හිමි වැඩමවීමෙන් පැවති ධර්ම දේශනාව
3350 වන ධර්ම දේශනාව සිදුකරන බලපොකුණ විහාරාධිකාරී සමන්දෙණියෙ පියදස්සි හාමුදුරුවෝ - 2025 වෙසක් පොහෝදින
පිනද? අකුසල්ද? අද රටට සහ පවුල් ජීවිතයට සිදුව ඇති දෙයට වග කියන්නේ කවුද.. පූජ්‍ය අක්මීමන නන්දාලෝක හිමි
ධර්ම දේශනා පූජ්‍ය කාගම සිරිනන්ද හිමි දේවාලේගම,නාරංදෙණිය, නාගවනාරාම පුරාණ විහාරය
ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම - කව්ය ශ්‍රී සරභඥ විශාරද, පූජ්‍යපාද පදලංගල ධම්මදේව නාහිමිපාණන් වහන්සේ