Lakshmi Lorensuhewa
මම ලක්ශ්මි ලොරෙන්සුහේවා. සුපවේදිනියක් විදියට මගේ ජීවිතේ මම දන්න ආහාර වට්ටොරු ඔයාලත් එක්ක බෙදාගන්න...අලුත් අලුත් රසවත් ආහාර වට්ටෝරු ඔබ වෙත ඉදිරිපත් කරන්න මගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ මම විඩියෝස් ඔයාලට ගේනවා. ඉතින් ගෙදර ඉඳන් අලුත් අලුත් රසවත් ආහාර විවිධ ආකාරයෙන් හදන්න කැමත් ඔයාලට මම සාදරයෙන්, ආදරයෙන් ඇරයුම් කරනව මගේ යූ ටියුබ් නාලිකාවට එකතු වෙන්න කියලා.
මගේ අතින්ම හදපු කෑම වල රස බලන්න ජපානේ ඉදල ආව අමුත්තෝ | Lakshmi Lorensuhewa
Chicken Sausage - Lakshmi lorensuhewa | චිකන් සොසේජස් - ලක්ෂ්මි ලොරෙන්සුහේවා
ලක්ෂ්මි ලොරෙසුහේවා සමග රසවත් කජු අලුවා | Kaju Aluwa Recipe Sinhala
පොල් මස්කට් -රසට හදන්න ලේසිම ක්‍රමය|සීනි1kg,පොල් ගෙඩි 2|පදම එනකොටත් කන්න හිතෙනවා😋Lakshmi Lorensuhewa
ශ්‍රී ලංකාවට ආවේණික ආස්මි හදන්න හොදම විදිහ! 😋 Asmi Sri Lankan Traditional Sweet, Lakshmi Lorensuhewa
මසාලා රයිස් | Masala Rice | Lakshmi Lorensuhewa
අවුරුදු කෑම මේසයට රසම රස පොල් කේක් මේ විදිහට හදලා බලන්න ආස හිතෙයි.😊 Coconut Cake (Pol Cake) Lakshmi
වැලි තලප | Lakshmi Lorensuhewa
කිතුල් පිටි වලින් හදපු අමුතුම විදියේ අතුරුපස | Lakshmi Lorensuhewa
මසාලා වඩේ | Lakshmi Lorensuhewa
Dates Cake | රටඉඳි කේක් | Lakshmi Lorensuhewa
මසාලා බන් | Masala Bun | Lakshmi Lorensuhewa
ගෙදර ඉදන් පේස්ට්‍රි හදමු | Lakshmi Lorensuhewa
රාත්‍රියට සැහැල්ලු ආහාරයක් සමග සුප් | Lakshmi Lorensuhewa
පොඩ්ඩන්ට චොකොලට් බ්‍රවුනීස් | Lakshmi Lorensuhewa | Chocolate Brownies
විනාඩි 5න් බිස්කට් බැදල කමුද? | Lakshmi Lorensuhewa
වම්බොටු බැදුම | Lakshmi Lorensuhewa
කුරක්කන් පාරාටා කන්න රසම රස කරියක් හදමු | Lakshmi Lorensuhewa | curry for kurakkan parata
කුරක්කන් පිටි වලින් පරාටා හදමු | Lakshmi Lorensuhewa | Kurakkan Parata
බිත්තර කට්ලට් | Lakshmi Lorensuhewa
පොල් රොටි සමග චට්නි ලුණු මිරිස | Lakshmi Lorensuhewa
ගෙදර ඉඳන් චීන ශෙෂ්වාන් රයිස් හදමු | Schezwan Rice | Lakshmi Lorensuhewa
කුකුළු මස් මැදි කල රසම රස රොටි හදල බලමුද? | Chicken Rotty | Lakshmi Lorensuhewa
ගෙදර හදන පරාටා | Home made Paratta Rottie | Lakshmi Lorensuhewa
චීන පාන් සමග චීන රාබු කරිය | chinese bread with chinese Radish Curry | Lakshmi Lorensuhewa
රසම රස චොකලට් පුඩිං | Lakshmi Lorensuhewa
ලංකාවේ ඉඳන් පහසුවෙන් ඉතාලියේ කෑමක රස බලමුද? | ITALIAN PEROGIES | Lakshmi Lorensuhewa
වෙනස් විදියකට අල වලින් හදන අමුතුම විදියේ රෝල් එකක් | Lakshmi Lorensuhewa
රසම රස බේබි පීසා | BABY PIZZA | Lakshmi Lorensuhewa
Spaghetti With Honey Chicken | Lakshmi Lorensuhewa