Janani Gurusinghe
I'm a lovely mother of two lovely kids who lives in Italy with my husband since 2010 . The Facebook page of Cooking made simple "පහසුයි රසයි" started in 2015 February .
Still I have some abilities to share with you such as how our kids apply interest to learn on cooking since the beginning of their age which is very essential for their lives.
Not only cooking many more little experiences useful for our lives will also I like to share with you all.
Let's join hands with me for Cooking Made Simple "පහසුයි රසයි"
Janani Gurusinghe
මම 2010 සිට මගේ ස්වාමිපුරුෂයා සමඟ ඉතාලියේ වෙසෙන ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි.
'Cooking Made Simple පහසුයි රසයි ' පිටුව 2015 පෙබරවාරි මාසයේදී දී ආරම්භ කරන ලද අතර අපේ දරුවන් ඔවුන්ගේ වයසේ ආරම්භයේ සිටම ආහාර පිසීමට ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ආකාරය සහ ඔවුන්ගේ ජීවිත වලට ඉතා අත්‍යවශ්‍ය වන හැකියාවන් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි.
සරල, පහසු , රසවත් ඉවුම් පිහුම් වගේම ජිවිතයට අවශ්‍ය තවත් අත්දැකීම් මේ සමග.
ජනනි ගුරුසිංහ
(ඔක්තෝම්බර් 4, 2019)
Grape drink /මිදි බීම/ ගෙවත්තේ ඵලදාවෙන් රස ගුණ පිරි මිදි බීම/Grape drink from our harvest/Gardening
Club Sandwich/ක්ලබ් සැන්විච්/Easy and yummy Club Sandwiches
විනාඩි 5න් නොසල් 4න් ලස්සන කේක් එකක්/Beautiful creation within 5 minutes/Easy cake decorating
රසම රස ගෝවා කොල මැල්ලුම/Easy and yummy cabbage leaves mallum/Cabbage mallung/Gowa kola malluma
සුබ සිහිනේ 🥰අවුරුදු 15කින් ලංකාවේ අවුරුදු කාලෙට අපි හිටියේ, 2024 වසරේ අවුරුදු මතක 🥰 New Year 2024🇱🇰
Coconut leaf baskts for Awurudu table/අවුරුදු මේසෙට පොල්කොල වට්ටි කැවිලි පුරවන්න/Awurudu/Sri Lanka
Awurudu Cake/කිරි මුට්ටිය ගඩොල් ඔක්කොම කේක් වලින්/අලුත් අවුරුදු කේක්/Chocolate cake/Milk pot cake
Awurudu cake/Lightning fondant oil lamp, first time on youtube/Sun cake/Awurudu recipes
Kandyan Dancer cake/උඩරට නර්තන කේක්/Birthday cake/බෙරය/කර තැල්ල/නැටුම්/Traditional Dancing cake
Ballerina birthday cake/චූටි දුවට බැලරිනා කේක් එකක්/Birthday cakes/Edible image cakes/Chocolate cake
1M 1C 2D Nozzles/Piping techniques/නොසල්ස් අදුරගෙන ලස්සනට පයිප් කරමු/පයිප් කලාම එන හැඩ බලන්න
Basket weave 6 techniques/බාස්කට් වියමන් අයිසින් වලින්/How to pipe a basketweave/Piping techniques
Peter Rabbit cake/Mr.McGregor's Garden/පීටර් රැබිට් කේක්/Birthday Cake/Kids Cake Design
Prosciutto di Parma/Ham cake හැම් කේක් එකක් Youtube තුලින් ප්‍රථම වතාවට
Hand pollination/අතින් පරාගනය සිදුකර ලබාගත් බටානා ඵලදාව/Butternut harvest
Simple cake decoration DAD/HUSBAND සරල කේක් නිර්මාණයක් විනාඩි පහෙන්
Ghee rice with seafood platter dish my own version enjoy 🥰 රස බත් එකක් සීෆුඩ් මික්ස් කරියක් සමගින්
ලස්සන ෆැමිලි කේක් එකක් නිර්මාණය කරමු/Family cake/checkerboard cake tutorial/chessboard pattern
සරල කේක් නිර්මාණයක්/Buttercream flowers/Easy piping techniques/Cake decorating tips
වට්ටක්කා මල් රුලං පෑන්කේක් /Pumpkin flower semolina pancakes/Semolina flour/Pumpkin flowers/Pancake
Pumpkin flower recipes/වට්ටක්කා මල් ඔම්ලට් /pumpkin flower omlet/Pumpkin flower easy recipes
Apple Jam/ඇපල් ජෑම්/පහසුවට රසට ගෙදරදීම හදාගමු/Homemade Apple Jam/Easy recipes
Beautiful Cinque Terre /ඉතාලියේ ලස්සන ධීවර ගම්මාන 5 බලන්න යමු/ Beautiful Italy/ Summer holiday
Apple chutney/ඇපල් චට්නි/පහසුවට රසට ඉක්මනින්
Plum Jam ප්ලම්ස් පලතුරෙන් ජෑම් හදමු/Homemade Jam recipe/Easy Jam recipe
Jello mousse cake රස පහසු අතුරුපසක්/ Yummy and easy dessert/Jello cake/Mousse cake
Chocolate mousse/චොක්ලට් මූස්/Easy and yummy dessert Chocolate mousse
අමුද්‍රව්‍ය 2 ඉක්මනින් රසවත් අතුරුපසක් / Yummy and easy dessert /Pudding
ඉතාලියේ අපි කානිවල් දවසේ/Carnevale/රස ගුණ ඔම්ලට් එකක්
Christmas Card Cake/නත්තල් සුබ පැතුම් කාඩ් එකක් විදියට කේක් එකක් හදමු/Christmas cake/Poinsettia