නිරපේක්ෂත්වයේ මග
තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන “අස්සාදය ආදීනවය නිස්සරණය” තතු සේ දැන සෝවාන් මර්ගයේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ත්‍රිපිටකය ඇසුරෙන් සිදු කරන ගැඹුරු දහම් සාකච්ඡා මෙහි අන්තර්ගත වේ.
All great preaching of Lord Buddha narrows down to a précis of ‘gratification’ articulating to ‘drawbacks’ of insatiability (anichcha), worry (dukka) and worthlessness (anaththa), which leads one towards ‘cessation’.
Deep Dhamma discussions include thirty seven enlightening elements (satthis bodhipakshika dharma), the only path, which will lead one towards supreme bliss of Nirvana, from the state of ‘Sothapanna’ to the state of ‘Arahath’, as per the ‘thripitaka’, the original Buddhist scriptures.
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
Web Site ►► http://www.nirapekshathwayemaga.com
YouTube ►► https://www.youtube.com/nirapekshathwayemaga
[07] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08 HD Quality)
[06] - පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය - (Season 08 HD Quality)
[05] - තණ්හාවෙන් නිවන් දකිමු - (Season 08 HD Quality)
සෙනසුරාදා දහම් මණ්ඩපය - පූජනීය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
[04] - ලෝකයේ ප්‍රිය වස්තූහු කාමච්ඡන්දය නිධාන කොට ඇති බව - (Season 08 HD Quality)
[3] එක් දින දහම් වැඩසටහන - Melbourne - පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
[1] එක් දින දහම් වැඩසටහන - Melbourne - පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
[03] - සෝවාන් වීමට දැන ගත යුතු දහම් කරුණු - (Season 08 HD Quality)
[02] - බණ අසා සෝවාන් වන බවට ත්‍රිපිටක සාක්ෂි - (Season 08 HD Quality)
[01] - සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ - (Season 08 HD Quality)
නිමිති ශාස්ත්‍ර සහ සංඛේතයන්හී සැඟවුන අරුත් තෝරා ගැනීම
උපේක්ෂාවේ තුන් ආකාරය
ත්‍රිහේතුක අකුසල සිත් ?
ආර්ය මාර්ගය තුල ගමන් කිරීමේදී මිත්‍යාචාරය දුරු වන අයුරු
සබ්බේ ධම්මා අනත්තාතී ලෙස සදහන් වන්නේ කුමක්ද?
004 සකදාගාමීවීමට දැහැනේදී මෙනෙහි කලයුත්ත
සකදාගාමී මාර්ගය වඩන විට කෙලෙස් ප්රහාණයවන බව නොදැනෙන්නේ ඇයි?
කාම භූමියේ සිට විදසුන් වැඩීමේ හැකියාවක් තිබේද?
අභය හිමි සිදුකල Fail වුන Trial එක
වස්තුකාම සේවිතබ්බාසෙවිතබ්බ අත්දැකීමේ අවසන් නිගමනය
අව්‍යකෘත සිට අවිද්‍යා පච්ච්යා සංඛාර දක්වා පටිච්චසමුප්පාදයේ විහිදීම
බාහිර රූප මායාවක් ලෙස දැකීම නිවන් මගට බාධාවක් වන අයුරු
නාමරූප සහ නාම ගොත්ත එකට පිහිටා තිබේද?
එදිනෙදා ඇතිවෙන ද්වේශය ප්‍රහාණයට විදර්ශනා කරන අයුරු
අනිදස්සනං අප්පටිඝං ධම්මායතන පරියාපන්න රූප සහ ප්‍රසාද රූප යනු මොනවාද?
පන්සිල් සමාදානය වෙනුවට සංයෝජන ප්රහාණය
ඇලීමේ ගැටීමේ මුලාව සොයා ගැනීමේ (indicator) දර්ශකය
රාග ද්වේශ ප්‍රහාණයට සිල් අමුඩය කඩා හැරීම්
(සං+මා) මා කාමමිච්ඡාචාරයෙන් වස්තු කාම ප්රහාණය කර සකදාගාමී වෙමු S01 (PowerPoint)