කතන්දර ගෙදර

🎉 අපේ කාටූන් ලෝකයට සාදරයෙන් පිළිගනිමු!

මෙය ඔබට සහ ඔබේ පවුලේ සැමට දරුවන්ටත් එකට රසවිඳිය හැකි සිංහල කාටුන් චැනල් එකකි! 🎨
සිංහල බසින් සරලව, විනෝදජනකව සහ අධ්‍යාපනමය අංගයන් එක්ක සරසන අපේ කතා සඟරාව, හැමෝටම මතකයකි.

👧🧒 මිතුරන්, ගීත, නව නිර්මාණ සහ තවත් බොහෝදෙනාගේ ආදරය දිනාගත් අලුත් අලුත් කතා ඔබ වෙනුවෙන්ම!

📌 සෑම සතියකම නව වීඩියෝ
📌 පවුලේ හැමෝටම සුදුසු
📌 සිංහල බසින් – අපේ හැඟීම්, අපේ උරුමය

Subscribe කරලා අපේ කාටූන් ලෝකයත් එක්ක එකතුවෙන්න!