Lakshi's Diary
Hello, I'm Lakshi. My channel, Lakshi's Diary, was created just for you to escape from busy life. The kitchen is like the heart of a home. So if you make it a place you love to be, it's magic that fills the entire house with happiness.
There are plenty of tips to make your busy life easier. It would be great if our families could prepare delicious, healthy and clean food with love. Come and see, you can find the things you missed in Lakshi's diary.
ආයුබෝවන්.මම ලක්ෂි. හැල්මෙ දුවන විඩාබර ජීවිතයට අත්වැලක් වෙන්න Lakshi's Diary මගෙ චැනල් එක හැදුනෙ ඔබ වෙනුවෙන්මයි. මුළුතැන්ගේ කියන්නෙ හරියට ගෙදරක හදවත වගේ. ඉතිං එතැන රැදෙන්න ආස හිතෙන තැනක් කර ගත්තොත් ඒක මුළු ගෙදරම සතුටින් පුරවන මැජික් එකක්. විඩාබර ජීවිතය ටිකක් පහසු කර ගන්න පුංචි පුංචි ටිප්ස් ඕන තරම් අපි ලග තියනවා. ආදරෙත් චුට්ටක් දාලා ගෙදර අයට රස කෑම ටිකක් පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව අපි අතින් හැදෙනවා තරම් රසයක් කොහෙද කඩචෝරුවක තියෙන්නෙ. ඇවිත් බලන්නකෝ . . . ඔයාට මගහැරුන තැන් ගොඩක් Lakshi's Diary වෙතින් හමුවෙයි . . .
රසම් එකක් වගේ රසට මාමයිට් බොමුද I Marmite Drink I 017
වැහි කාලෙත් බත් වේලන්න Tip එකක් I ගෑස්ට්‍රයිටිස් වලට සුවදෙන කැඳක් I 016
වැඩිවන එළවලු මිලට සහනයක් I Blanching and freezing vegetables I 015
නෙළු වසන්තය මහඑළිතැන්න 2025 I The Magic of the Nelu Bloom I 014
රම්ප මාරන්තිකද I උයද්දි නැතුවම බැරි දේවල් කල්තියන ක්‍රම I Preserving Vegetables I 013
එළවලු මාසයක් කල්තියා ගන්න ක්‍රම I Preserving Vegetables I 012
රෝග රැසකට ගුණ දෙන තැල්කොල ඇඹුල I Thelkola Embula I 011
රෝග රැසකට සුවය දෙන මුළු ඇගම රන්වන් පාට කරවන Golden Milk I 010
නාස්තිය අවම කරන විදුලිය ඉතිරි කරන Kitchen Tips I 009
වැඩි ලාභෙකට අඩු වියදමින් එළකිරි ටොෆි I MILK TOFFEE I 008
ස්වයං රැකියාවක් ලෙස ස්වීට් අම්ලා හදමු I Sweet Amla I 007
වලං කල් පවතින රස වෙනස් නොවෙන Tips I Clay pot seasoning I 006
පොල් වතුර වලින් පොල් පැණි I Coconut Treacle I 005
බිම්මල් සොසේජස් I Mushroom Sausages I 004
කාර්යබහුල ගෘහනියන්ට පැයෙන් හදාගන්න පුලුවන් මුකුලු කැවුම් I MUKULU KEWUM I 003
මාසයක් කල් තියාගන්න ක්‍රිස්පියට අනෝද මල් I Anoda Mal I 002
අඩු වියදමින් උෂ්න නැති සැමන් හදමු I Home Made SALMON I 001