Dharma Deshana-ධර්ම දේශනා

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🌼🙏

"සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති"

මෙම Youtube නාලිකාව මගින් වෙනත් නාලිකා හා අනෙකුත් මූලාශ්‍ර මගින් උපුටා ගන්න ලද ධර්ම දේශනා මෙහි ධර්ම ධානය උදෙසා පල කරන බව කරුණාවෙන් සලකන්න.තෙරුවන් සරණයි.