දියානා-DIYANA

කෝමද යාලුවනේ..!

මන් කෙටි කතා ලියන ලේඛිකාවක් ..🌷 ඉතින් මන් මගේ චැනල් එකෙන් ඔයාලට කියවන්න මගේ නිර්මාණය අරගෙන එන්න හිතුවා😍

ඉතින් ඔයාලා මගේ කතා වලට කැමති නම් මගේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 💖

කතා කියවන්න එකතු උන හැමෝටම ස්තූතියී 🌷🌷