Guru Dew Gee ගුරු දෙව් ගී

🎼සංගීතය දෙවියන්ගේ ආහාරයයි🎼

[ දීගොඩ කුමාර ගුරු දෙව් විසින් මනු ලොවට ගෙන එන දිව්‍යමය පණිවිඩය හැකි උපරිමෙන් ලොව ව්‍යාප්ත කිරීමට මා කැප වී සිටිමි ]

[ ගුරු පියාණන් ගැයූ ගී තුළින් මනස සැහැල්ලු වෙනවා ඒ තුළින් සරීරයත් සැහැල්ලු වෙනවා එය සිත ගත නිරෝගි කිරීමට හේතු වේ ]

[ එමෙන්ම දීගොඩ කුමාර මහතා විසින්
Dew Suwa Sewa සහ Dew Suwa Deshaya සහ Vishwa Piyasa Youtube නාලිකාවන් ඔස්සේ මනු ලොවට ගෙන එන සැබෑ දිව්‍යමය පණිවිඩය සමග එක් වී සැබෑම ප්‍රීතිය නිදහස හා සාමය ලබා ගනිමු ]

සියලු දේ ලබා දී නැවත උදුරා ගැනීම විශ්වයේ ස්භාවයි නමුත් උදුරා නොගන්නා එකම දේ නිර්වාණයයි __ගුරු දෙව් උපදෙස් ඇසුරින්__

[අපගේ අරමුණ හා ගමනාන්තය]

අධ්‍යාත්මික සමාජයක් උදෙසා සැමගේ ප්‍රඥාව අවදි වීමෙන් භෞතික ලෝකයෙන් අධ්‍යාත්මික ලෝකයට.

සැබෑ ගුරු ඇසුරේ යෙදෙමින් දුෂ්කර වූ භව සාගරයෙන් මිදෙන්නට කටයුතු කරමු.

[අපගේ වෙනත් නාලිකා Our Other Channels]
1 Vishwa Prana : විශ්ව ප්‍රාණ