Sameera Widanagedara Education
සමීර විදානගෙදර අධ්‍යාපන යූටියුබ් නාලිකාව, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව විෂයයන් සඳහා අධ්‍යාපනික වීඩියෝ ලබා දෙන ප්රමුඛ නාලිකාවකි. මෙම නාලිකාවේ, 6 වසර සිට උසස් පෙළ දක්වා විවිධ ශ්‍රේණි සඳහා පාඩම් මාලා සහ සජීවී පන්ති ඇතුළත් වේ.
මෙම නාලිකාවේ විශේෂාංගයක් වන්නේ, ප්‍රවීණ ඉතිහාස දේශක සමීර විදානගෙදර මහතා විසින් මෙහෙයවනු ලබන සජීවී පන්ති සහ පාඩම් වීඩියෝ වේ.
මෙම නාලිකාව, විභාග සඳහා සූදානම් වන සිසුන්ට සහ ඉතිහාසය පිළිබඳ වැඩි දැනුමක් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අතිශය ප්‍රයෝජනවත් වේ.
වැඩි විස්තර සඳහා, සමීර විදානගෙදර අධ්‍යාපන යූටියුබ් නාලිකාවට පිවිසෙන්න.
https://www.youtube.com/@SameeraWidanagedaraEducation
Sameera Widanagedara | සමීර විදානගෙදර - 0714 802 202
Social Media Manager
Nadeesh Viharegedara- 0704300005

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කලා ද ? ඇත්ත කතාව වෙනස්...නීරෝ කියන්නේ ඝාතකයෙක්...

අධිකරණ වටලා බලපෑම් කිරිම කරන්න පුළුවන් ද

චීනය ඊලගට මොකක් කරයිද

"හදවින් ලක්ශයකට ස්තුති" 100 K SUBSCRIBE

ලෝකයේ ලොකුම හස්ථි වදකාගාරය ඝාතකාගාරය ලංකාව...

නයි මුගටි ඊශ්‍රායල ඉරානය එදා කිරියි පැනියි වගේ | @SameeraWidanagedaraEducation

ඉන්දියාව වතුර කැපුවොත් එය මානව සංහතියේ ම්ලේච්ඡ තීන්දුව වේ.

සිංහල අවුරුද්ද හැදුන හැටි...

ලංකාවේ වැඩිම මුතු තියෙන මන්නාරම්| Mannar has the largest number of pearls in Sri Lanka.

ආබාධිත දරුවන් ලක්ශ ගණනක් මරා දැමූ හිට්ලර්ගේ අමානුෂීය රහස් මෙහෙයුම|Hitler's Inhumane Secret Operation

අවුෂ්විට්ස් සංහාරය සැඟවීමට දැරූ නාසි ප්රයත්නය | The Nazi Attempt to Hide the Auschwitz Massacre |

2025 මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අති දැවැන්ත මහා සම්මන්ත්‍රණය

01

මතවාද වලට පුලුවන් මරාගෙන මැරෙන්න | @SameeraWidanagedaraEducation

නූතන මැකියාවලි රනිල් වික්‍රමසිංහ මහතාද | @SameeraWidanagedaraEducation

දේශපාලනය හා දේශපාලන විද්‍යාව |Politics and Political Science @SameeraWidanagedaraEducation

පෙලපෙනිසියානු යුද්ධය | Peloponnesian War | @SameeraWidanagedaraEducation

Grade 10 History - 01

Grade 11 History - 1

ග්‍රීක පර්සියන් යුද්ධය | Greco-Persian War | Episode 02 | @SameeraWidanagedarahistory

හඳට යන ලෝකයේ ලංකාවෙ උන්ගෙ හීනය | Bus Pisso | @SameeraWidanagedarahistory

එදා මෙදා තුර යුධ ගැටුම් | Marathon Battle | Episode 01 | @SameeraWidanagedaraEducation

2026 A/L ආරම්භක පන්තියේ කියපු කතාව |@SameeraWidanagedaraEducation

ඓතිහාසික මානියම්ගම රජමහා විහාරයේ වතගොත | Maniyamgama Rajamaha Viharaya @SameeraWidanagedaraEducation

දේශපාලනයෙන් නිර්මාණය කළ ජනවාර්ගික ගැටුම් | @SameeraWidanagedaraEducation

ලොවම කැළඹූ උඩුගුවනේ අබිරහස හෙළිවෙයි | Death of The President of Iran | @SameeraWidanagedaraEducation

ලෝකයම ආදරය කරපු චේ මරපු හැටි | Che Guevara's violent death | @SameeraWidanagedaraEducation

ළගදීම | බලාපොරොත්තු වන්න |

බිම්බරක් සෙනග ගැවසුනු ගීතය හා වෙල්ලස්සේ විරුවෝ | Bimbarak Senaga Gavesunu Song and Wellasse heroes

ඩයනාගෙ නිති විරොධී වැඩේ | Diana's illegal work @SameeraWidanagedaraEducation