Cook To Live
Hi
Welcome. Cook To Live My channel please subscribe and join us සරලාව ජීවිතේ. සුන්දරත්වය විදින්න රස කෑමක අත්දැකීම් විදින්න මා සමගින් එකතු වෙන්න
මෙන්න පොඩි බඩගින්නට තවත් ලස්සන අලුත් කෑමක් ,A nice new dish for a little hunger.
අමුද්‍රව්‍ය 2 න් ක්‍රිස්පි කෑමක් /A crispy dish made with just two ingredients
නිකන් ඉන්න වෙලාවට හප හප ඉන්න ක්‍රිස්පි snake එකක් හදමුද
හාල් පිටියි පොලුයි ගෙදර තියෙනවනම් රස වගේම ලස්සන ක්‍රිස්පි කෑමක් හදමු
මිල අධික බබල් ටී ගෙදරදීම හදමු /Let's make bubble tea at home.
ගෙදරදීම මෙච්චර ලේසියෙන් බිස්කට් හදන්න පුළුවන් කියලා දැනං හිටියද
පොල් කිරීයි, පොල් වතුරයි මේකනං මාරම රසයි
රුලං වලින් ඉක්මනින් හදාගන්න පුළුවන් රස කෑමක් A delicious dish that can be made quickly from rulang
රසට සුවඳට පෙනුමට පෑන් කේක් හදමුද Let's make pancakes that taste and smell good.
එලකිරි වලින් ලේසියෙන්ම කිරි ටොෆී හදමු
පොඩි බඩගින්නට අලවලින් ස්නෑක් එකක් / A potato snack for a little hunger.
මෑ කරල් උයන රසම විදිහක් /The most delicious way to cook lentils
හැමදාම උයලා කන වම්බටු මේ විදිහට හදල බලන්න මාරම රසයි
කිරි අළුවා හදන ලේසිම විදිහ
ඕනම කෙනෙකුට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස පොල් කේක්
ගෙදර ඉතිරි උන බත් ටිකක් තියෙනවනන් හවසට තේ එකක් බොන්න දොදොල් හදමු
අල මේ විදියට හදල බලන්න මාරම රසයි Another delicious recipe made today
වම්බටු මේ විදිහට හැදුවොත් මාරම රසයි /Delicious fried eggplant
පතෝල කන්නේ නැති කෙනෙක් උනත් මේ විදිහට හැදුවොත් හැමදාම කනවා
ස්වයං රැකියාවක් කරන්නත්, බත් කාලා කන්නත් මේක නියමයි /Easy-to-make desserts
පොල් ටොෆි හදන්න හරිම ලේසියි
පාන්පිටි හාල්පිටි නැතිව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෑ කෑමක් /An easy-to-make dinner
රසයෙන් ගුණයෙන් අනූන මුං ඇට අග්ගලා හදමු ,හදලා බලන්න මාරම රසයි
බඩ පිරෙන්න බත් කන්න රසම රස බිත්තර කරියක් හදමූ /Easy and delicious egg curry
පාන් පිටි හාල්පිටි නැතුව රෑට කන්න සුපිරි කෑමක් /A great meal for dinner
මාසයක් වුණත් තියාගෙන කන්න පුළුවන් රසම රස චිලිපේස්ට් එකක් හදමු / An easy-to-make chili paste
පොල් රොටී හදන්න පුළුවන් රසම විදිහක් The most delicious way to make coconut roti
අමුද්‍රව්‍ය 2 යි ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රිස්පි කෑමක්
හැමදාම එකම විදිහට කන පරිප්පු මේ විදිහට හදල බලන්නකෝ මාරම රසයි
පාන්පිටි ටිකක් ගෙදර තියෙනවනම් නිකන් ඉන්න ගමන් හප හප ඉන්න ක්‍රිස්පි කෑමක්