Salon SAMEE

ආයුබෝවන් 🙏 මම samee ඔයාලාගෙ රුපලාවන්‍ය ගැටලු විසදාගන්න එන්න මාත් එක්ක අත්වැල් බැදගෙන කෙල්ලො 👧 කොල්ලෝ 🧔ඔක්කෝම එකට ලස්සන වෙමු .කරන්න තියෙන්නේ පොඩි දෙයක් දැන්මම channel එක subscribe කරලා notification button එක click කරන්න . රුපලාවන්‍ය විඩියෝ වලට අමතරව හදිසි අවස්ථාවකදී වෙනත් විඩියෝ ද බලාපොරොත්තු වන්න