Peaceful Life Diary

මම අරැණි .ශ්‍රී ලංකාව කියන ලස්සන පුංචි රටේ ඉපදුනු මම, බුදුරජාණන් වහන්සේගේ සුන්දර පිළිම වහන්සේලා, සෑ රජාණන් වහන්සේලා , බෝධීන් වහන්සේලා වන්දනා කරන ගමන් ඒ විස්තර බෙදා ගන්න ඕන කියලා හිතුවා.
🌿🕯️🌸ඒ වගේම ජීවිතයේ ලස්සන අත්දැකීම් මම අරගෙන එනවා.
සරල,සාමකාමී,නිහඬ ජීවිතයක් ගෙවන ගමන් ඒ ආධ්‍යාත්මික සුවය සොයාගන්න ඔයාටත් පුළුවන්...එකතු වෙන්න මාත් එක්ක.


As I live a simple ,peaceful and quite life, you too can discover that same spiritual happiness of this rare human existence. Join me on this journey