Nadee Teacher - Homeschooling
Welcome to Nadee Teacher - Homeschooling YouTube Channel.
The perfect place for kids to learn English in a fun and engaging way! Our channel is dedicated to homeschooling English lessons, specially designed for young learners.
Subscribe for exciting videos that make learning easy and enjoyable, with lots of fun examples, songs, and activities!
#HomeschoolingForKids #KidsEnglishVideos #VocabularyForKids #EnglishLearningForChildren #FunEnglishLessonsForKids #EducationalVideosForKids #ESLforKids
මෙච්චර දරුවන් සතුටින් ඉන්නවා දැකලා තියෙනවද? 🥹😘🧚♀
ඔන්න ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. 😍😍
Phone වලට ඇබ්බැහි වුණු දරුවන්ගෙන් phone එක, එකපාරටම අයින් කරොත්?
දරුවන්ගේ මොළයට හානි කරන විශ සහිත දෙමාපියන්.
පොඩි දරුවන්ට discipline උගන්නන්න කියලා දෙමව්පියන්ට බනින්න එපා
අවුරුදු 3, 4 වයසේ දරුවන්ට අකුරු ලිවීම තුලින් ඔවුන්ට හිතලා වැඩක් කිරීමේ හැකියාව නැති වෙනවාද?
ඔයාගේ බබා වැඩක් කරන්නේ බැන්නොත් විතරද?
අධික ක්රියාකාරී මුරණ්ඩු දරුවෙක්ව ගහලා හදන්න පුළුවන්ද?
සමනලයෙක් හදමුද?
දරුවන්ට පොත් කියවීම හුරු කරවන්න පටන් ගන්න ඕන මොන වයසින් ද?
ඔයාගෙ බබා වයසට අනුව කතා කරන ප්රමාණය මදිද?
මේ සෙල්ලම් බීම රසම රසයි
Flashcards වලින් බබාලට අලුත් වචන ඉක්මනටම මතක තියෙන්න උගන්වන්න හරී ලේසියී..
Let's learn the sound of the letter C
අවුරුදු 3,4 දරුවන්ට අකුරු ලියවනවද?
ඔයාගෙ බබත් අනිත් අයට හේතුවක් නැතිව ගහනවද?
චූටි බබාලට අංක හඳුන්වා දුන් පසු මේ වගේ ක්රියාකාරකම් කරමු.
ඔයාගේ බබාට ඉංග්රීසියෙන් කතා කරවන්න හුරු කරවන්නේ කොහොමද?
දරුවන්ගේ අවධානය වැඩි කරන සරල ක්රියාකාරකමක්
පවුලක වැඩිමල් දරුවට වැඩිපුර ආදරය කරොත් මොකද වෙන්නේ?
ඔබේ දරුවා ලිවිය යුත්තේ කුමන අතින්ද?
පුංචි වැඩයි වාසි ගොඩයි.
කුඩා දරුවන් ඇයි තමන්ගේ දේවල් බෙදාගන්න අකමැති?
දරුවන්ට ගහන්න හිතෙනකොට මේ දේ මතක් කරගන්න..
ඔබට විශ සහිත දෙමාපියන් හිටපු නිසා ඔබත් ඔබේ දරුවාට විශ සහිත මවක්ද?