Kundalini Yoga Srilanka
Kundalini Yoga Srilanka ලංකාවේ කුණ්ඩලීනි යෝග හා භාවනා පිළිබඳව ප්‍රායෝගික මගපෙන්වීම සිදුකරන ප්‍රථම ආරම්භක ආයතනයයි. 2014 - 11 - 24 දින ආරම්භ කරන ලද www.kundaliniyogasl.com ( rawanakingg.blogspot.com ) අපගේ බ්ලොග් අඩවිය කුණ්ඩලිනි යෝග හා භාවනා දැනුම ලබාදෙන අන්තර්ජාලයේ ඇති ප්‍රථම හා එකම අවකාශයයි. දශකයකට ආසන්න කාලයක් පුරාවට කුණ්ඩලිනි යෝග, යෝග භාවනා හා බෞද්ධ භාවනා ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ආධ්‍යාත්මික දැනුම නිවැරදිව නිරවුල්ව Kundalini Yoga Srilanka ආයතනය විසින් ලබාදෙමින් ශ්‍රී ලාංකික පාඨකයන්ගේ ආධ්‍යාත්මය ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියි. ලංකාවේ හා ලෝකයේ පළමු වරට අප විසින් භාවනා ක්‍රම රැසක් හෙළි කර තිබේ. එමෙන්ම විද්‍යාව හා බුදුදහම අතර සම්බන්ධය, විශ්ව ශක්තිය, විෂමයජනක වේද හා උපනිෂද් ඉගැන්වීම් හා ප්‍රායෝගික යෝග ක්‍රම කුන්ඩලිනි යෝග නාලිකාව මගින් ඉදිරිපත් කරනු ලැබේ.
Welcome, explore Kundalini, meditation, yoga and the ancient wisdom of Vedic knowledge!
We dive deep into the fascinating world of chakras, Buddhism and science
#Kundalini #Meditation #Yoga #Vedas #Hinduism #Buddhism
අධිමානසික බලයෙන් ✡️ දාදු කැටයක් පෙරලන්නේ මෙහෙමයි | Telekinesis
හැමදාම නිදගද්දී අහන්න.. සැහැල්ලු වෙන්න... Water flow Relaxation Music
මේ මොහොත 🧘♂️ Mindfulness 🧘🏻♀️ සතිමත් භාවනාව | දින 90 චැලේන්ජ් එක
මම ඔබව මෝහනය කරනවා !
පිළිකා ඇතුළු සියලු රෝග සුව කරන භාවනාව 🧘♂️ ( දින 2 කින් ප්‍රතිපල ලැබිය හැකි )
⚡️ඉන්ද්‍ර | සියුස් | තෝර් නමින් ලෝකයම අදහන සක්‍ර දෙවියන් 🌩️
"රහතන් වහන්සේලාට බිය ඇති වෙනවද ස්වාමිනි?" | AI Movie
Binaural - Subliminal අහලා ශ්‍රවනාබාධ හදාගන්න කලින් මේක බලන්න
හිත සැහැල්ලු වෙන්න අහන්න Relaxation music for Meditation and Sleep
අවුරුදු 5000කට පෙර සෙනසුරුගේ විෂ්කම්භය හරියටම කියූ ඍෂි වරු
පෝය දින වල උදාවන බලවත් විශ්ව ශක්තිය මනසට ලබාගන්නේ මෙහෙමයි
දළදා වහන්සේගේ ප්රාතිහාර්යයක් දකින්න - මේ දේවල් කරන්න
ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻♂️🧘🏻♀️ Guided Aura Lightening Meditation
ජිවිතයටම එක වරක් පමණක් කලත් ප්‍රතිපල ලැබෙන | මේ මොහොතේ භාවනාව |🧘🏻♀️
විදේශිකයෙකුගේ කැමරා කාචයට හසුවූ ශ්‍රී මහා බෝධියේ බුදුරුව
නින්දෙන් ඇහැරුනත් ඇග හොලවන්න බැරිවෙන්නෙ ඇයි❗️
👑 රජු ධර්මිෂ්ඨද? | ජාතක කතා
පහසුවෙන් අත්දැකිය හැකි අධිමානසික ✡️ අභ්‍යාසයක් Guided Paranormal Exercise
🧘🏻♀️ භාවනාව 🧘♂️ කියා දෙයක් ලොවට හදුන්වා දුන්නේ කවුද? | How Buddha Introduced Meditation
11.11 විශ්වයට ස්තුති කිරීමේ 💫 ප්‍රභල ආකර්ෂණ භාවනාව Law of Attraction GUIDED Meditation
11:11✨ විශ්ව ආකර්ෂණ බලය 🧿 සක්‍රිය වෙන්න මේ දේවල් අනිවාර්යෙන් කරන්න
මරණානුස්සතිය වඩන විට දර්ශනය වෙන යථාර්ථයේ සිදුරු | Maranasati Meditation Sinhala
ටුටන්කාමන් ශාපයේ නොවිසදුනු තැන් | Tutankhamun curse |
📱 iPhone හදන්න Steve Jobs ට මග පෙන්වූ නීම් කරෝලි බාබා
වෛදික කාල රේඛාවේ ⏳ කල්කිගේ උපත ගණනය කිරීමෙන් හෙළිවන රහස | Kalki Vedic TimeLine Calculation
චීනයේදී සන් වුකොන්ග් වූ ඉන්දියාවේ හනුමාන් ✊ | Black Myth Sun Wukong & Hanuman
කල්කි ගේ සහයට එන අශ්වත්තමා 🐎 ඇතුළු අමරණීය චිරන්ජිවී වරු 7 දෙනා Chiranjeewi Immortals Ashwatthama
කුණ්ඩලිනිය අවදි කරන රහස් 🧘♂️යෝගාසන 7ක් Kundalini Awakening Yoga asanas
බුදුදහමට අනුව 👑 රාජ්‍ය නායකයා වියයුත්තේ කෙබඳු කෙනෙක්ද? janadipathi waranaya 2024 Presidential