සඳරු Dancing Academy Sandaru Dancing Academy
"අභිමානවත් නර්තන කලාවක සාඩම්බර හිමි කරුවන් අපි"
සඳරු රංගාභිශේක මංගල්ලය 2025 ක් වූ ජුනි මස 7 වන ශනි දින පැවැත්වුණු වගයි.🙏🙏🙏
කැලෑමුල්ල සඳරු කලායතනයේ දරුවන්ගේ රංගාභිශේක මංගල්ලය හා පූර්ව චාරිත්ර සිදු කිරීම🙏🙏
කැලෑමුල්ල සඳරු කලායතනයේ දරුවන්ගේ හිසවෙස් හා පායිම්පත් පැළැඳවීමේ මංගල්ලය සදහා ස්නානය හා බෝධි පූජාව🙏🙏🙏
රිදී විහාරයේ පෙරහැර --- තාලම් නර්තනය ---- වර්ණවත් කළ සඳරු කලායතනයේ ශිල්පිනියන් 2025...
අභිසෙස් ලැබීමට සූදානම් වෙමින් 🥰❤️
සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈදී...බක් මහ ගීතය සඳරු කලායතනයේ දරුවන් සමගින්....සඳරු Dancing Academy.
මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි...සඳරු කලායතනයේ දූ දරුවන්ගේ නිර්මාණාත්මක නර්තනය,සඳරු Dancing Academy...
සඳරු කලායතනය මගින් ඉදිරිපත් කළ විචිත්රවත් දමිළ මිශ්ර මොණර නර්තනය (2025 කැලෑමුල්ල බක් මහා උළෙල )
සඳරු නර්තන කණ්ඩායම 2025, කැලෑමුල්ල බක් මහ උළෙල හැඩ කළ පූජා නර්තනය...