Bodu Bathiyen

“බොදු බැතියෙන්” යූටියුබ් නාලිකාව ලෝකවාසී බෞද්ධ ජනයාට ධර්ම දානය සඳහා පවත්වාගෙන යන නාලිකාවකි. මෙහිදී දුර ඈත රටවල බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීමටත් නොහැකි ප්‍රදේශවල බෞද්ධ ජනයාට උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැළැස්වීම මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණයි.

එම නිසා මම දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් උතුම් ධර්ම දේශනා වලට සවන් දී ඒවා අවසර ඇතිව පටිගත කර ලෝක වාසී බෞද්ධයින්ට එම ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා මෙම youtube නාලිකාව හරහා ධර්ම දානය සිදු කරමි.

“ලොව උතුම්ම දානය ධර්ම දානයයි”

ඔබ සෑම දෙනාටම මෙම “බොදු බැතියෙන්” යූටියුම් චැනලය subscribe කර ධර්ම දානය කිරීම සඳහා එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.

ඔබ සියළු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනා හේතුවාසනා වේවා..!

Therefore, I travel to various parts of the island to listen to great Dhamma sermons, record them with permission, and distribute the Dhamma through this YouTube channel so that Buddhists around the world can listen to those sermons.

bana
kagama sirinanda
kagama sirinanda thero 2025
kagama sirinanda himi bana