Api korean GIA
🇰🇷..South korean vlog -sri lankan..🇱🇰
ආයුබෝවන්.ඔබව Api korean GIA නාලිකාවට ගෞරවයෙන් පිළිගනිමු.
මම කොරියාවේ සේවය කරන ශ්‍රීලාංකිකයෙක්.ඡීවිතය අනිවාර්යයෙන්ම දිනන රටේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නම් .ඉතින් කොරියාවේ වැඩ කරන හැටි,ලස්සන ස්ථාන,ආහාර පාන,සංස්කෘතිය, තාක්ෂණය, කෘෂිකර්මාන්තය පිලිබද වීඩියෝ බලන්න පුලුවන්.ඉතින් ඔයාල මේ වීඩියෝව බලල හොදයිනම් subscribe, comment සහ share කරල සහයෝගය ලබාදෙන්න. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම .යහපතක්ම වේවා.
WELCOME ! Yours sincerely Api korean GIA you tube channel.I am a Sri Lankan worker in South Korea .This channel which started to help needy people and animals.You can watch videos about industries, culture, food, tourist destinations, special news and helpless people in Korea ..All the revenue of the channel is given to the needy.Subscribe, comment and share videos on this channel..You are the asset of this channel..Blessings of the Triple Gem..Good luck to you .
Korean exam | දෙමාපියන් සහ රට වෙනුවෙන් හීනයක් තියෙන්න ඕන | viraj and rush 🇰🇷
Korean exam | කොරියානු රැකියා අඩුවෙන්නේ ඇයි | Talk with chonan 🇰🇷
Korean exam | කොරියන් හීන මොරාල් කල සුන්දර මිනිසා | Manju with south 🇰🇷
Korean exam 2025 | කෙල්ලෝ කොරියන් යන්නේ කොහොමද| korean jobs 🇰🇷 #korean
Korean visa 2025 | තමන් තමන් උනොත් කරන්න බැරි දෙයක් නෑ 🇰🇷 #korea
Korean Visa 2025 | කොරියන් තරුණියන්ගේ ආදරය ලංකාවේ අපට | korean jobs 🇰🇷
korean visa 2025 | රඡය මගින් කොරියාවට යන්න වරමක් 🇰🇷
Korean exam 2025 | හීන වෙනුවෙන් කොරියාවට | උත්සාහවන්ත කොල්ලෝ කෙල්ලන්ට 🇰🇷
korean exam 2025 | කොරියාවේ සිට | විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ 🇱🇰 #korea
korean exam 2025 |කටට රසට කොරියන් කෑමක් 🇰🇷| korean food
2025 Korean Exam In Sri Lanka | Best Korean Language Classes 🇰🇷 #koreanexam
korean exam 2025 | හිම එක්ක ගේම ඉල්ලන ලංකාවේ E9 කොල්ලෝ 🇰🇷 🌧 #korea
korean exam 2024 | හොදම දේ කොරියාවෙන් ලංකාවට |Epic Costco shopping vlog 🇰🇷
korean war 2024 | කොරියාවට මොකද වෙන්නේ | north korea vs south korea 🇰🇷
Rebuild srilanka | ඕන නායකයෙක් හදන්නෙත් පන්නන්නෙත් අපි 🇱🇰 | Talk with Amith herath 🇰🇷
car price sri lanka 2024 🇱🇰 | අනුරගෙන් රටටම වාහන | මේක නම් හීනයක්| japan car Kdh
korean exam 2024 | රන් සිහිනය 🇰🇷 | මේක නම් පිස්සුවක් 💫 korean gold jewelry 💫
Night life korea 🌜 | රෑට කොරියාවේ ඇවිද්දේ නැත්තන් වැඩක් නෑ 🇰🇷 | midnight walking busan
korean exam 2024 | කොරියාවේ හරියට වැඩ කලොත් සැප තමයි 🇰🇷 | korean door factory
korean exam 2024 | කෙල්ලන්ට කොරියන් ගියොත් සැප තමයි ඡීවිතේ 🇰🇷 | job for girls
korean exam 2024 | නැව් 500 තැනූ ශ්‍රී ලාංකිකයා | Hyundai shipbuilding ⛴️
korean visa | අවු:45 දක්වා කොරියන් යන්න වරමක් 🇰🇷 | Students visa update
korean exam 2024 | ඉහලම වැටුප් ලැබෙන කොරියන් රැකියා | korean jobs 🇰🇷
korean exam 2024 | දැකල නැද්ද කුමරියෝ නානව කොරියාවේ 🤣 | parang sisters 🇰🇷
Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷
Day in korean life 2024 | ලංකාවේ ඉන්නවා වගේ දැනුන දවසක් | awurudu 🇰🇷
Korean exam 2024 | පලමු වරට කොරියානු භාෂාව නොමිලේ | Talk with Mangala Thero 🇰🇷
korean exam 2024 | කොරියන් ඡීවිතයේ මුල්ම දිනය | srilanka up to south korea 🇰🇷
korean exam 2024 | අහිමි වන කොරියන් රැකියා | Talk with miran gett 🇰🇷
korean exam 2024 | නිශ්පාදනය අංශයද? සේවා අංශයද? | Talk with chonan sanjewa 🇰🇷