Dhamma Arana - ධම්ම අරණ

පීඩාවෙන් පෙලෙන ලෝකයට අස්වැසිල්ලක් ලබාදෙන්නට,
නොසන්සිඳුණු ලෝකයට සන්සිඳීම ලබාදෙන්න ට,
දුකින් පිරුනු ලෝකයට සදා සැප ලබාදෙන්න ට,
සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන ඒ උතුම් බුද්ධ පණිවිඩය
ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීමේ පරම පිවිතුරු අදහසින්
ලබා දී
ගණ අන්ධකාරය නැමැති තිමිර වලා පටලයෙන් එහායින් ඇති මහා ආලෝකයට ඇතුල්වීමේ දොරටුවේ යතුර නම් උතුම් වූ බුද්ධ වචනය
තම අත්ල මත තබනු පිණිස කරන ලද ප්‍රයත්නයකි.

සියල්ලෝම නිවෙනින්ම නිවේවා!

දුරකතන 0771661026