Ishu's Life (Ishanka Pieris)

මගේ channel එකට අාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම..💐❤

මම ඉෂංකා..මට අවුරුදු 10, 7 සහ 4 පුංචි පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං මම මගේ vedios වලින් පුතාලා එක්ක දවස ගෙවන හැටි, බබාලා බලාගෙන තනියම වැඩ කර ගන්න හැටි වගේම ගෙදර වැඩ ඉතා ඉක්මණින්, පහසුවෙන් කර ගන්න මම භාවිතා කරන ක්‍රම ඔයාලත් එක්ක share කර ගන්න බලාපොරොත්තු වෙනවා...

ඉතිං මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා අාදරෙන් මතක් කරනවා..❤

තෙරුවන් සරණයි 🙏🙏🙏

Ishu's life facebook page👇

https://www.facebook.com/share/sttHaWh1gN8kViCL/