Asapuwa
නමෝ බුද්ධාය!
ඒහි පිස්සිකෝ - එන්න ධර්මය දකින්න 😇🙏
අපගේ යූටියුබ් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නැරඹීමට අපගේ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න. ඔබ ළගටම ධර්ම දේශනා ලබාගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස අපගේ නාලිකාවේ දේශනා නිකුත් කෙරේ.
ඔබ සැමට ඉක්මනින් ධර්මය අවබෝධ වේවා ☸️🙏
Namo Buddha!
Pissico there - come and see the Dharma 😇🙏
Welcome to our YouTube channel. You can watch the sermons of Venerable Welimada Saddhaseela Thero on our channel. Subscribe us to get sermons near you. Sermons are released on our channel on Mondays, Wednesdays, Fridays, Saturdays and Sundays.
May you all understand the Dharma soon ☸️🙏
දිනේෂ් මුතුගල ගුරුතුමන් විසින් පැවැත්වූ වූ කඨින පුණ්‍ය මහෝත්සවය / welimada saddhaseela thero
අහන් ඉද්දී දෑස් කදුලින් තෙත් කල බණ දේශණයක්. / Welimada saddaseela thero
අද ඉදලා අලුතින් ජීවිතයක් පටන්ගන්න කැමති ඔබට , මෙහෙම කරොත් කවදාවත් වරදින්නේ නෑ/ saddaseela thero
ඔබටත් ඉක්මනට තරහා යනවද..? / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ආදරේ නිසා මේ වගේ මෝඩකම් ඔබත් කරාද, ආදරේ කරන අයට විශේෂයි / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ආදරේ නිසා ඔබත් දුක් වේදනා විඳිනවද ? / Welimada saddaseela thero
අහන් ඉද්දී ඇග සීතල වෙලා යන බණ දේශනයක්. | වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
එපා වෙලා ඉන්න අය එක්ක එකට ඉන්නෙ කොහොමද? /Welimada saddhaseela thero
ඔබ දුකින් ද ඉන්නෙ, එහෙනම් දුක නැතිකරන ක්‍රමය ඔබත් දැනගන්න. | Welimada saddhaseela thero | Bana
ඔබත් නිහතමානී කෙනෙක් වෙන්න. කවදාවත් ඔබට වරදින්නේ නෑ... වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Moora pirith - මෝර පිරිත
වටිනාම දේ වටිනාම දේ වෙනුවෙන්, කාටත් වටින දේශනාවක් / welimada saddaseela thero bana
බිදුණු හදවත් වලට සැනසිල්ලක්.... වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ජරා හිත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන දේශනාවක් || welimada saddaseela thero
ඕනම දෙයක් මෙහෙම පූජා කරොත් එක මලක් පූජා කරත් ඇති නිවන් දකින්න 🙏🌼 / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ගනුදෙනු ඉවර කරගෙන මැරෙන්න.... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
මේ බණ තේරුනොත් ජීවිතයම වෙනස් වෙනවා සත්තයි / welimada saddhaseela thero
මෙම දේශනාව ශ්‍රවණය කිරීමට පින් තිබිය යුතුයි... Welimada saddhaseela thero
තමන්ගේ පන්සල ගැන කත්නෝරුවෙ හිමි කියූ අමුතු කතාව|kathnoruwe siridhamma thero
ඉල් පොහෝ දා ධර්ම දේශනාව / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
පෝයට සිල් ගන්න, නොගන්න කවුරුත් ඇසිය යුතු දේශනාවක් / welimada saddhaseela thero
බොහෝ දේ එපා වෙන්නේ ඔබේ හොදටමයි.... වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
දෙමව්පියනුත් දරුවනුත් එකට ඉදගෙන ඇසිය යුතු දේශනයක් / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ජාත්‍යන්තර අංගීරස පුදබිමේ බුදු ගුණ වර්ණනාව || පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
දුක් පීඩා එපාවීම් වලට මුල ඔබ දන්නවද? / Ven. Welimada saddhaseela thero / සද්ධාසීල හිමි 🙏💐❤️
අම්මා.. 🥺❤️💐 / welimada saddhaseela thero
සතුටින් ඉන්න ක්‍රමයක්.... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ / welimada saddhaseela thero
මේ දේශනාව අහලා ඉවර උනාම ප්‍රිය ස්වරූපයක් ඇති වෙනවා, මුහුණ ලස්සන වී බබලනවා / saddhaseela thero
අද ඉදලා මේ විදියට ඉමු, ඔබට හරියනවා සත්තයි / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ