Mom with shanul
හායි යාළුවනේ..Mom with shanul you tube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා 💖💖 මම හිරූ
මගේ channel එකෙන් ඔයාලට day vlog, travel, shopping, unboxing vidio වගේම තවත් ලස්සන ලස්සන videos ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා... 💞
මේ කෙටි ජීවිත ගමනේ තමන්ට ලැබෙන පුංචිම දේ උනත් සතුටින් භාරගෙන මහන්සියෙන් කැපවීමෙන් හීනවලට යන්න පුළුවන් නම් ඔයාලගේ අනාගතේ ලස්සන සතුටින් පිරුණු ජීවිතයක් වේවි💐🌺🪻
තනියම බබාට බෙහෙත් විදින්න ගියා💉👶🌺
ආදරණීය තවත් එක ලස්සන දවසක් 🌸💕
උපන් දිනේ ළං වෙනකොටම සුදු මැණික ලෙඩ උනා🩵💙
මගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් 🌸💕
ගෙදර හැමෝමත් එක්ක ගෙවුණු මගේ ඉරිදා දවස 🌧️💕
කෑම පටන් ගන්න බබාට අවශ්‍ය වෙන දේවල්
බබත් එක්ක ගෙවුණු ආදරණීය දවසක් 🌸🌺
රසයි ගුණයි දෙකම එකට
බබත් එක්ක මගේ උදේ වරුවක්💞
භාරේ ඔප්පු කරන්න අනුරාධපුරේ රුවන් වැලි සෑයට ගිය ගමන 🌸🌺
බබාට සෙල්ලම් කරන්න playpen එකක් ගෙනාවා 🤗🌺
අපි ගිය තවත් ලස්සන ගමනක් 🌸
බබාව මම නාවන විදිය 🚿👶💕 බබත් එක්ක ඉක්මනින් ගෙවෙන දවස්
දඟ මල්ලට බෙහෙත් විදින්න ගියා👶💉💖
චූටි මැණිකගෙ ජිවිතේ අමතක නොවෙන දවසක් 🌸👶💞
අඩුම මිලට බඩු ගන්න හොඳම තැනක්🤗අතේ ඇති මුදලට🛒🛍️
බබාට මාස හතරයි👶 බෙහෙත් විදින්න ගිය දවසක් 🌺
බබාගේ සුවපහසුවට හොඳම දෙයක්👶🌺
රජයේ රෝහලක සිදුවූ මාගේ සාමාන්‍ය දරු උපත පිළිබඳව මාගේ අත්දැකීම.. ragama hospital🤰🤱