Nuwa farming
ගම් කුකුල් හා විසිතුරු කුකුල් පාලනය හා විසිතුරු පක්ෂින් ඇති කිරිම හා විසිතුරු මසුන් ඇති කිරිම පිලිබදව මා දාන්නා අන්දමින් ඔබව දැනුවත් කිරිම මාගේ අරමුනයි.. ඉතින් මා අපේෂා කරන ආකාරයට මා හට ඉහත කි මතෘකා යටතේ විඩියෝ ඔබ වෙත රැගෙන එමට මාගේ නිර්මණයන් හොදයිනම් එවා අගයමින් මාගේ මෙම නාලිකාව සබ්ක්‍රයිප් කර ශේයා කර ලයික් කර මට සහයෝගයක් ලබා දේවි යැයි මා අපේක්ෂා කරමී.......🐤🦢🪿🐔️🐓🦅🦤🐟🐠