ගංගාරාම තරුණ එකමුතුව

මෙය දහම් ගඟුල යන නම ගංගාරාම තරුණ එකමුතුව ලෙස වෙනස් කල බව සිහිපත් කරමි....

දැන් "අපි වෙනුවෙන් අපි"සමාජ සත්කාර මත්ද්‍රව්‍ය ආදයෙන් දරුවන් බේරාගන්න...හොද මිනිස් පරපුරක් ගොඩනගන්නයි මේ ව්‍යයාමය....