Chooty Malli Podi Malli OLD

ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් FM Derana ඔස්සේ ඉදිරිපත් කරනු ලබන සජීවී ගුවන් විදුලි නාට්‍යයේ පරණ කොටස්(2015ට පෙර) YouTube හි නොමැති නිසා මේ චැනලය ආරම්භ කරන ලදී.
මෙමගින් කිසිම ආකාරයක මුදල් උපයා ගැනීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න. එවැනි උවමනාවක් ද කිසිසේත් නැත.
මෙම වැඩසටහනේ රසිකයන් වෙනුවෙන් මෙය පවත්වාගෙන යමි.
ස්තූතියි!