Bright Beauty World
Bright Beauty World වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු..!
මෙම නාළිකාවේ පළකරන වීඩියෝ වල අන්තර්ගතයන්.. නිවැරදි දත්ත සහ නිවැරදි තොරතුරු මත පදනම්ව උපරිම නිර්වද්යතාවයක් සහ උපරිම ප්‍රමිතියක් පවත්වාගනිමින් නිර්මාණය කරන අතර.. අපගේ චැනලය තුළින්, ඔබට..
නිවැරදි සෞඛ්‍ය උපදෙස්... (බටහිර නවීන විද්‍යාත්මක , ආර්යුවේදීය සහ හෙළ පාරම්පරික දැනුම සහ සෞඛ්‍ය උපදෙස්)
විද්‍යාත්මක විග්රහයන්...
කලාත්මක සහ නිර්මානාත්මක ඉදිරිපත් කිරීම්..
ලෝකය සහ ලෝක දේශපාලනය..
විවිධ ජන කොට්ඨාශ සහ සංස්තීන්..
ඇතුලු ඉතා පුළුල් පරාසයක දැනුම් සම්භාරයක් ඔබට ලබාගැනීමට හැකිවනු ඇත..
අපගේ අරමුණ මානුෂීය ගුණධර්මයන් සහ ප්රමිතීන් වැඩිදියුණු කිරීම වන අතර එමගින් සමාජය සහ අප ශිෂ්ඨාචාරය වඩාත් හිතකර තැනක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු..
නව වීඩියෝවන් සමගින් අපි නිරන්තරයෙන් ඔබ වෙත සම්භන්ධ වන්නෙමු.. අපව subscribe කරන්න, share කරන්න, සහ ඔබේ අදහස් comment කරන්න අමතක කරන්න එපා!
ආදරණීය ප්‍රේක්ෂක ඔබට සුභම සුභ අනාගතයක් වේවා.....!!!
මී උණ හැදෙන්නේ මීයන්ගෙන් විතරක් නෙවෙයි. Leptospirosis: Causes, Symptoms & Prevention
ඌරුමස් කෑමේ ආදීනව. Pork: History, Nutrition & Hidden Health Risks
ඔබේ ශරීරයේ කොටස් විනාශකර දමන ලංකාවේ වාර්තාවන භයානක රෝගය.. Sepsis: The Body's Deadly Overreaction.
තමන්ගෙම සුරතලා අතින් අවසන් ගමන් ගිය මිනිස්සු. Killed By Their Own Pet: a Deadly Warning.
නින්දෙන්ම මියයන්න හේතුවන ඔබ කරන වැරදි 5ක්.. 5 Mistakes That Can Kill You in Your Sleep..
ඉරුවාරදය නොහොත් මිග්රේන් වලට අනිවාරයෙන්ම මේ දේ කරන්න. The Ultimate Migraine Solution.
ලොව ජරාම රට ඉන්දියාවද.? මේක බැලුවොත් ඔයාටත් එහෙම හිතෙයි.. India's Dark Reality..
ගැස්ට්‍රයිටීස් වගේ එන හාට් ඇටෑක්. Gastritis vs. Heart Attack: Don't Confuse the Symptoms
ශරීරයේ විෂ තැන්පත්ව ඇතිවිට මතුවන ලක්ෂණ 8ක්. 8 Signs Your Body Has Too Many Toxins.
කවදාවත් මේ විදිහට සුදුළූනු කන්න එපා..!! The RIGHT Way to Eat Garlic (don't Make This Mistake.!)
සුද්දා පටවපු සීගිරියේ රන් සෝපානය ලංකාවේ මුහුදෙන්.. Mystery of Sigiriya's Ravana-Era Golden Lift
වයස 20 - 50 ත් අතර ඔබට ඉතා දරුණු රතු එලියක්.. The Red Flag for Young Adults (Age 20 - 50)
කාන්තා ඔබට අහිතකර නිශ්පාදන 5ක්. 5 Harmful products Women Must AVOID
මුස්ලිම් ජාතිකයන් ඇයි මේ දේවල් කරන්නේ..? Why Do Muslims Do That? Explained
ලොව භයානකම පිළිකාවෙන් වැළකීමට අදම මේ පුරුදු වෙනස් කරන්න. How to AVOID the World's Deadliest Cancer.
දියවැඩියා අනතුරෙන් මිදෙන්න අදම මේ ආහාර 5 නවත්වන්න. Stop These 5 Foods to Beat Diabetes.
ඔබේ මොළය විනාශකර දමන ඔබේම ජංගම දුරකතනය. Your Smartphone Is Destroying Your Brain.!
ඔබේම කුස්සියේ තිබෙන මේ අනතුරු අදම ඉවත්කරන්න.. Remove These 8 Dangerous Kitchen Items.!!
සැමන් වලට වකුගඩු දියවෙනවාද..?මෙන්න ඇත්තම කතාව.. Is Farmed Salmon Toxic to Your Health
හිසකෙස් කළුකර කෙස් ගැලවීයාම නවතන දිව්‍යමය දියරය. Stop Hair fall & Grow Thick Black Hair.
ප්‍රෙෂර් පාලනයට හොදම ස්වාභාවික ආහාර වර්ග.. Best foods to Lower Blood Pressure Naturally
මේ මැටි ටිකක් මූනේ ගාලා මෙච්චර ලස්සනවෙන්න පුලුවන් කියලා දැනගෙන හිටියාද.? Beauty Secret: magic Clay..
මොළය විනාශ කරන සහ හාට් ඇටෑක් වලට ප්‍රධාන හේතුවක් වන මේ ආහාර 5 අදම නවත්වන්න.. bad foods for brain
ලක්ෂ ගණනක් Ice corn සහ අයිස් ක්‍රීම් හදන විදිහ. Ice Corn & Ice Cream History & How it's Made
ගෙදර පූසාගෙන් බෝවන මාරාන්තික රෝගය. Protect Yourself, Protect your cat from rabies
මේ විෂ සහිත ව්‍යාජ හොර ෂැම්පු ඔයත් ගානවද.? Stop Using Fake Shampoo and Conditioner..
ඔයාගෙ අල්ලෙත් මේ M ලකුණ තියනවානම් ඔයත් මේ වගේ කෙනෙක් The 'M' on Your Palm Reveals This About You
අක්මාවේ තෙල් වේගයෙන් දියකරන හොදම ස්වාභාවික පාන වර්ග 8. 8 Best Natural Drinks to Dissolve Liver Fat
උදේ හිස්බඩ කවදාවත්ම මේ දේවල් බොන්න, කන්න එපා.!! Never Eat These on an Empty Stomach
කැපිලා පේන්න ගිහින් වැඩ වරද්දගත්ත මිනිස්සු. People Who Regretted Extreme Body Modifications