T.R Yummy Home

ආයුබෝවන්! {welcome}
මගේ පවුලේ 5ස් දෙනෙක් ඉන්නවා ළමයි තුන් දෙනෙක් සමග.මගේ ආදරණිය පවුල ජිවත් වෙන්නෙ uk වල. මම සහා මගේ ගෙදර අයගෙ සහායෝගයෙන් හදන සියලුම කෑම වර්ග ඔයාලා සියලුම දෙනා සමග ආදරයෙන් බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතාම රසවත් සහා කටට රසට ඉතාම පහසුවෙන් හදා ගැනීමට පුලුවන් කෑම වර්ග ගොඩාක් සමගින්. මගෙ විඩියෝ දිගටම බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම subscribe කරලා like කරලා මට උදවි කරන්න.

බොහෝම ස්තුතියී 💖💗

Welcome to T.R Yummy Home youtube channel🤗.
I have five in my family with three children. I am Sri Lankan who me and my loving family lives in uk🇬🇧. I want to share all the easy and delicious dishes that me and my family make with the support of you all.

We hope you all love our videos, if you do please subscribe, like and share also remember to click the bell icon so you won't miss any videos we post.

Thank You all🙏💗💖