Amadahara TV /අමාදහර TV

Mobile 074 - 084 3007
072 - 940 99 00
දසබලසේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා....🌹
🌼අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති...🌹



🌼 දස බලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිසිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ( ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් ) බොහෝ කල් ගලාබස්නා සේක්වා....💐🌺🌺..!

🏵️Youtube chanal Director |… Amadahara buddhist monastery ...

🏵️purpose |… To teach the Dhamma of Lord Buddha

🏵️ Address |…
Amadahara buddhist monastery , gonawa ,weerambugedara , kurunegala

🏵️ Contact telephone number ...074 - 084 3007

074 - 084 3007
072 - 940 99 00

Meditation teaching programs
Dharma teaching programs
Buddhist dharma desiccation
Buddhism
Buddhist motivation videos
Sinhala Motivation programs
Sinhala counseling programs
Education programs sinhala

කෙටි ධර්ම දේශනා .....
ජීවිතේ සාර්ථක කරන දේශනා .
ජීවිත උපදේශනය ...
ඔබේ අනාගතය වැදගත් දේශනා