Life in JAPAN kitchen
අපේ ජීවීතේ තියෙන පුංචි පුංචි අවස්ථා ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.මගේ චැනල් එක subscribe කරලා මගේ අලුත් වීඩියෝ බලන්න එකතු වෙන්න අමතක කරන්න එපා❤️
Hi guys ❤️
I love to share little moments in our life with you. I love to cook. Love to share that experience. Hope you guys love it.🥰
බත්කාලා කන්න/තේ වෙලාවට සුපිරි තිරමිසු හදමු/super delicious tiramisu recipe
සීනී පිටි නැතුව රසට කමුද/ ඕට්ස් වලට රටඉදි එකතු කරල මෙහෙම හදන්න/Oates healthy dessert
සීනි පිටි නැතුව රසට නීරෝගීව කමුද/healthy Oates muffins
සීනි පිටි නැතුව උත්සව සමයට සුපිරි කේක් එක/delicious healthy Oates cake
ජපානේ රසම කැරමල් ක්රීම් පුඩින් එකක්/බිස්නස් එකටත් නියමයි/Japanese caramel cream pudding
හැමෝම ආස චොකො බනානා බ්රෙඩ්/වරදින්නේ නෑ මෙහෙම හදාගන්න/delicious choco banana bread
ක්රීම් චීස් බටර් ඔනේ නෑ/චීස් රසට පුලුන් වගේ කන්න මෙහෙම හදන්න/delicious yoghurt cake
උදේ කෑමට මෙහෙම හදලා බලන්නකෝ/easy pancake recipe for anytime
බතල වලින් මෙහෙම රසට කේක් කාලා නෑ නේද/super delicious sweet potato cake
කරුස් කුරුස් ගාලා කන්න බතල වලින් මෙහෙම හදන්න/ජපන් අය සල්ලි හොයන බිස්නස්/crispy sweet potato snacks
තේ වෙලාවට නියම කේක් එකක්/කලවම් කලා හැදුවා/super soft orange cake
රෑට බත්ම නැතුව ජපන් විදියට ක්රීම් සුප් එකක් හදමුද/delicious creamy cabbage chicken soup
ගත සිත රස නහර කූල් වෙන්න/සාගෝ චොකො අයිස් කොෆී මෙහෙම හදන්න/super delicious sago choco ice coffee
බත්කාලා කන්න මරු කස්ටඩ් පුඩිම/super easy custard pudding
පැනි බේරෙන කජු පොල් හැපෙන සුපිරි පුඩිම/ලේසියෙන් මෙහෙම හදාගන්න/delicious jaggery coconut pudding
අවන් නැතුව ලිපේ මෙහෙම හදාගන්න/තේ එකක් බොන්න මරු ජපන් කෑමක්/without oven delicious apple cake
වැලන්ටයින් එකට ඔයාගේ අතින්ම මෙහෙම හදා දෙන්න/ජාති තුනෙන්/Japanese raw chocolate for valentines
ජාති තුනෙන් ලෝකේ තියෙන ලේසිම චොකලට් පුඩිම/only 3 ingredients/easy chocolate pudding
බිත්තර ස්ටීම් බීටර් අවන් ඔනේම නෑ/මෙහෙම හදලා බලන්න/super rich chocolate pudding cake
මේකනම් කාලම බලන්න/මාරම රසයි හැමදාම උනත් හදන්න හිතෙයි/easy snack recipe
ජපන් රසට චොකලට් කේක් එකක් කමු/වැලන්ටයින් එකට හදන්න මරු/Japanese gateau chocolate cake
කටට සැරට රසට කන්න අල කරිය මෙහෙම හදලා බලන්න/spicy potato Curry
ජපානේ ජනප්රියම කේක් එකක්/එක පාරක් හරි මෙහෙම හදන්න/Japanese strawberry shortcake
බිත්තර නැතුව හාල්පිටි වලින් විනාඩි 10 චොකලට් කප්කේක්/without eggs chocolate cupcakes
ජපන් ටූනා සැන්විචර්ස් එකේ රස රහස/ you going to be love with this tuna sandwich
ජපන් විදියට මන්ගෝ පුඩිම මෙහෙම හදන්න/super delicious Mango pudding/without eggs and steam
කිරිපිටි වලින් සුපිරි රසට ලේසියෙන් හදාගන්න|easy milk powder sweet
පිටරට යාලුවා කියා දුන්න සුපිරි ෆෘට් සැලඩ් එක/super delicious fruits salad
ජාති තුනෙන් අවන් නැතුව චොකලට් කේක්/without oven easy chocolate cake recipe
කිරි බිත්තර ස්ටීම් නැති ලේසිම සුපිරි පුඩිම/delicious pudding without eggs milk and steam