Samudaya Nirodaya
කෝටිප්රකෝටි වරක් ප්‍රේත, භූත ලෝකවලද අප්‍රමාණ වරක් තිරච්චීන යෝනි වලද මහ ගෙදර මෙන් නිරයේ ද මහා දුක්ඛං ඛන්දයක් විදිමින් බ්‍රහ්ම තල දිව්‍යතල පසුකරමින් තිස් එක් තලේ නොනවතින සංසාර රිය ගමනක යෙදුනු ඔබ.....
අද පරම දුල්ලභ ගතිය වූ මනුස්සත්ව පටිලාභයේ උපත ලබා ඇත.අතිශය පරම දුල්ලභව මේ මනුශ්යත්ව පටිලාභයක් ලැබුණේ තිස් එක් තලෙන් මිදී තැනකින් තැනක කූඩු තනමින් යන මේ සංසාර රිය ගමනට නවතා තිත තැබීමටයි.
ඔබ ලැබූ මනුසත් බව ඉතා දුල්ලභය
ලැබූ ආයුශ ඉතා අල්පය ,ඉතා කෙටිය
නැවත මිනිසකු ලෙස කවදා උපත ලබාවිදැයි කිසිම සහතිකයක් නැමැත.
මේ ගොතම බුදු සසුන පණ පිහිටවූ කාලයයි
මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන කාලයයි
මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ඇසෙන කාලයයි
මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි
සියල්ලන්ම යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා....!!!
nov pm
සම්මා දිට්ඨි 04 | තණ්හා උපාදාන ඇසුරින් | ඉල් පෝය උදෑසන | (2025 -11-09)
ප්‍රායෝගික පිලිවෙත | 2024-05-25 | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ ...
සම්මා දිට්ඨි 03 | චතු අරිය සච්ච ඇසුරින් | වප් පෝය සවස | (2025 -10-06)
සම්මා දිට්ඨි 02 | සතර ආහාර ඇසුරින් | වප් පෝය උදෑසන | (2025 -10-06)
අරි අටඟි මඟ | බිනර පෝය සවස | (2025- 08- 08) | පූජනීය දම්ම මුදිතා මෙහෙනින් වහන්සේ
සම්මා දිට්ඨි 01 |සතර සම්ම්මප්පධාන ඇසුරින් | බිනර පෝය උදෑසන | (2025 -09-07)
අනිච්ච දුක්ඛ අනත්ත |නිකිණි පෝය හවස | තිලක්ඛණය |(2025-08-08) | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ.
2025 08 29 විශේශ දේශනාව.|පහන නිවී ගියා සේ ඔබ නිවෙන්න...|මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි..🌼
නිකිණි පෝය උදෑසන | චේතෝ විමුත්තිය ප්‍රඥා විමුත්තිය | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ-(2025-08-08)
පංචස්ඛන්ධ උපාදානය | ඇසළ පොහොය සවස (2025-7-10) | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ
සතර සෝතාපත්ති අංග | ඇසළ පොහොය උදෑසන(2025-7-10) | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ
හේතුං පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ඣති | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | 2025 - 06 - 10 pm
ත්‍රිජකාය | පොසොන් පොහොය උදෑසන | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ.
විනිවිද නොදුටු සසර ගමන | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | ( 2025 - 03 - 29 )
ඇතුලාන්තය තුළ ඇවිලෙන ගින්න | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ |
වෙසක් පුන් පොහෝ දින සවස | පින් පව් කුසල් අකුසල් | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ....
සිල් ගන්න හැමෝම සතර අපායෙන් මිදිලාද ද? | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | මැදින් පෝය සවස
මැදින් පුන් පොහොය | සංවට්ටයෙන් මිදී විවට්ටය කරා| පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | (2025-03-13AM)
ඔබ සම්මා දිට්ඨික ද? | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ. |
කුඩා රාහුල කුමරුන්ට දුන් මහා අවවාදය | මහා රාහුලෝවාද සූත්‍රය ඇසුරෙන් |නවම් පෝය (සවස)
බණ අසමු බව නසමු | ද්වතාවය | නවම් පෝය උදෑසන (2025-02-12) | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
පෘථග්ජන භූමිය ඉක්මවා අරිය ශ්‍රාවකයෙකු වීමට | යෝනිසෝ මනසිකාරය | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
බුදුන් දැක නිවන් දකිමු | 2025 -01 -13 (දුරුතු පෝහොය) | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
සෝතාපත්ති ඵලය | සතර අපායෙන් සදහටම මිදී නිදහස් වන්නටම | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
තිපරිවට්ටය | ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර සුවයට | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
දස අකුසලයෙන් එකවර මිදෙමු | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
සතර කමටහන් වඩමු සසර දුකින් අත්මිදෙමුු | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ...
වප් පොහොය 2024 | ධම්ම දේශණාව | නමෝ තස්ස භගවතෝ අරහතෝ | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ.
අනිච්චාවත සංඛාරා | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ...