පිරිත් ස්වරය. Tha Voice Of Blessing
සමාධි මාතර බෞද්ධ මධ්‍යස්ථානය රත්මලාන කොතලාවලපුර පිහිටි දර්ශනීය විහාරස්ථානයකි. දෙස් විදෙස් සුපතල මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව ලෝකවාසී බොදු ජනතාවට විශාල සේවාවන් රැසක් ඉටුකරන පුදබිමකි. 1995 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයට 2016 වර්ෂයට වසර 20 සපිරේ. වසර 20ක කාලය ඇතුලත සකල විහාරාන්ගනයන්ගෙන් උපලක්ෂිතව ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇතුළුව පොදු සේවාවන් රැසක් සිදුවන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා සංක්ෂිප්ත සටහනක් දැක්වීම මෙම වෙබ් අඩවියේ අරමුණයි.
Stockton Metta Buddhist Monastery Thornaby, Stockton-on-Tees TS17 0FZ, United Kingdom
දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ගෞරවාර්හ මාපලගම බුද්ධසිරි නාහිමි.
පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි උපහාර ගීතය ...
පිරිත් ස්වරය... (මහාවිහාරයීය පරිත්‍රාණ සම්ප්රදායේ යතිවර ලකුණ)
සාංඝික දානමය පිංකමකදී පින්වාක්ය දේශනාව. පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි. Pinwakya deshanawa.
සිරි සඟරුවන් දහම් සිසු උදානය - 2022. Siri Sangaruvan Dhamma school prize ceremony
ධර්ම දේශනාව - පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ .Rev.Boralle kovida Thero.
ධර්ම දේශනාව -පූජ්‍ය නියංගොඩ විජිතසිරිඅනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ .Rev.Niyangoda Vijithasiri Thero
පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි. Rev.Mapalagama Buddasiri Nayaka Thero.
Pirith Anusasanawa/පිරිත් අනුශාසනාව. මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ.
Maha piritha. මහ පිරිත. Pirith. පිරිත්.
Rathana suthra desanawa. රතන සූත්‍ර දේශනාව. පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි.
Rathana Suthra - Samadhi Buddhist Centre - Ratmalana
Duthiyaka Bhanavaram - Second Collection (දෙවන බණවර)
Supplementary Discourses (අතිරේක සුත්‍ර දේශනාව)
Atanatiya Sutta, ආටානාටිය සූත්‍රය 01, Third Collection (තුන්වන බණවර)
Atanatiya Sutta, ආටානාටිය සූත්‍රය 02, Third Collection (තුන්වන බණවර)
Seth Partitta Chanting (සෙත් පිරිත් දේශනාව)
Dhammachakkappavattana Suttam (ධම්මචක්කපවත්තන සුත්‍රය)
Phatamaka Bhanavaram - First Collection (පළමු බණවර)
Maha Paritta Chanting (මහ පිරිත් දේශනාව)
පිරිත් අනුශාසනාව.(මූලික චාරිත්‍ර විධි හා පිරිත් අනුශාසනාව)