Sandy Moods
Travel- life style-fashion-Makeup- DIY Vlogs. Sinhala Vlogs
Hello යාලුවනේ මම ජිවත් වෙන්නේ ඉතාලියේ ඉතින් මට හිතුන මන් ගෙවන ජිවිතේ දේවල්, මන් යන එන තැන්, සුන්දර අත්දැකීම්,විලාසිතා මගේ ජිවිතේ එක්ක බැදුන ගොඩක් දේවල් ඔයාලා එක්ක බෙදා ගන්න දකින්න සලස්වන්න.
ඉතින් ඔයාලා මේ වගේ ව්ලොග්ස් බලන්න කැමති නම් මා එක්ක එකතු වෙන්න.. කියලා ආදරෙන් ඉල්ලනවා ❤️
මගේ youtube Chanel එකේ සියළුම වීඩියෝ නරබන්න මා එක්ක එකතු වෙන්න චැනල් එක Subscribe කරන්න.. ඔයාලට මගේ වීඩියෝ දාපු ගමන් දැනගන්න බෙල් බට්න් එක ඔබන්න 🥰
ඔයාලට පුළුවන් මගේ Facebook page එක හරහා එකතු වෙන්න
https://www.facebook.com/sandymoods1990/
මන් වීඩියෝ එකක් දාන්න කලින් page එකේ සටහන් කරනවා ඔයාලට පුළුවන් ඒ හරහා මා එක්ක එකතු වෙන්න
Tiktok Sandy Moods හරහා ත් ඔයාලට පුළුවන් මන් දාන දේවල් ගැන දැනගන්න 🥰
මා එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම මන් ආදරෙයි... එහෙනම් බුදුසරණයි!
Taste Sri Lankan🇱🇰 Hoppers in Milan: Sinhala Sandymoods Vlog Italy🇮🇹
Coston Beach Bergamo 🇮🇹 | PICNIC BBQ | summer day out | Italy සිංහල Travel Vlogs
⛈️Another Storm alert Italy ⚠️29/07/2023 | Attention on weather
Exploring Italy Hidden River side | Summer day out & BBQ | Travel ~ Sinhala
නාන්න ගියා 📍CASSANO D'ADDA | Italy Summer day out & BBQ | Sinhala Sandy Moods Vlog
Milano Travel Vlog 🇮🇹 | Duomo City Tour | Sinhala | Sandy Moods Vlogs
A Day in the life Italy Sinhala | Rho city | Hair Colour change | 🍦🍦🍨🍧 Shop opening Milan
Grocery shopping in Italy part 2 | Esselunga | Sinhala | Sandymoods vlog
Grocery Shopping in Italy 🇮🇹 Sinhala | 2023 | Part 1 | Sandymoods Vlogs
PISA 🇮🇹 The Leaning Tower | Tuscany in Italy | Sinhala | Sandymoods Vlog
Italy 🇮🇹Sinhala Travel Vlog | හදිස්සියේ Beach ගියා | Sandy moods Vlogs
IPhone 14 Pro Max | Italy 🇮🇹| හිතාගන්න බැරි මිලකට
සවල් පාර 🇱🇰🇮🇹 | Seafood shovel trend in italy | food vlog sinhala
New beginning of our life | Italy 🇮🇹| sinhala 🇱🇰 | sandy moods vlog
ඉතාලියේ ස්පොන්සර් නුල්ල ඔස්තා බාර නොගන්නේ ඇයි? | VFS | Italy Embassy Sri lanka
Documents || apply italy 🇮🇹work sponsor visa in Sri lanka 🇱🇰 FLUSSI 2022 || VFS || Sinhala
🇮🇹 Decathlon Italy shopping || sinhala || Sandymoods vlog
Ikea Shopping Italy || Italy sinhala || sandymoods vlog
Madol Duwa - Koggala | මඩොල් දූව | Cinnamon Island | travel in Sri lanka | Sinhala vlogs 🇱🇰
Thalpe beach Sri lanka 🇱🇰 | Isle of thalpe Apartment tour | තල්පේ Beach fun & BBQ | Sinhala vlog
Travel in sri lanka🇱🇰 || highway service center || හදිස්සි trip & shopping || Italy sinhala Vlog
Petrol Polima || Holiday in Sri lanka 🇱🇰Economy Crisis || Day Vlog || Italy sinhala vlogs
Finally back to Sri Lanka 🇱🇰 after 5 Years || Italy Sinhala Vlogs
Dubai to Colombo 🇱🇰 Flight experience || ලංකාවේ Duty Free || සිංහල Vlog
Dubai Airport (DXB) 🇦🇪 || Duty Free shopping || එකේ රව්මක් 🇱🇰 Sinhala Vlogs
Italy to Dubai Flight expirience || with my Family || Sinhala Vlog || Emirates
Italy airport vlog || Travel day || finally we are on vacation || sinhala vlogs
SHOPPING & VLOGGING කරන්න ගිහින් අපිට උන අකරතැබ්බේ | ඉතාලි සිංහල ව්ලොග්ස් | sandymoods vlogs
ITALY EVENING VLOG | හදිස්සි ව්ලොග් | GROCERY SHOPPING | ANNIVERSARY CELEBRATION | SINHALA VLOGS