Daham Atuvawa
කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය.
- 🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහා අරහතුන් වහන්සේ. 🙏
රජගලතැන්න රජගහනුවරයි | Daham Atuvawa
උත්පලවණ්ණෝ - Uthpalawanno | Daham Atuvawa
පහන නිවුනා සේ නිවෙන්නට ක්‍රමය | පූජණීය ධම්ම මුදිතා භික්ඛුණීන් වහන්සේ | Daham Atuvawa
දා තුඹ දහසක් | Dha Thuba Dahasak | Daham Atuvawa
අබුද්ධෝත්පාද යුගයක ආරම්භය | Daham Atuvawa
පරම සත්‍යය වෙනුවෙන් දහම් අටුවාව | Daham Atuvawa
කෙලෙස් ගින්න නිවනු පිණිසයි - ආදිත්ත සුත්තං | Dr.Gayani Ranasinghe
උදය සිල්වා මහත්මාගේ බුද්ධ භාවනා සමාලෝචනය | Daham Atuvawa
මොරටුව සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්ඡාව (2025 සැප්තැම්බර් මස 27 | Daham Atuvawa
අංගුලිමාල පිරිතේ කතාව | Daham Atuvawa
මහා සතර සතිපට්ඨාන සුත්තං (Maha sathara Sathipattana Sutta) | Daham Atuvawa
දේවදූතියක් වූ අවුරුදු අටේ කුඩා දියණිය | Daham Atuvawa
විශාලා මහනුවරට මාර්ගයක් වෙල්ලස්සෙන් හමුවේ - සෑම පුරවැසියෙක්ම දැනගතයුතු ඇත්ත මෙන්න | Daham Atuvawa
ජනාධිපතිතුමනී අපට දහම අහන්න ඇති අයිතිය නැතිකරන්න එපා | Daham Atuvawa
බුදුන් උපන්නේ අපේ රටේ බව දැන් 60% ක්ම දන්නවා | Daham atuvawa
හාමු කම දුරු කරපු හාමුදුරුවරුවරුන්ගේ ආනයනික නිකාය | Daham Atuvawa
බණ නම් ඇත්ත වගේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුන කතාව පිළිගන්න බෑ | Daham Atuvawa
පන්සලේ හාමුදුරුවරු ඇවිත් තර්ජනය කර ධර්ම දේශනාව නැවැත්වූවා | Daham Atuvawa
තුන් නිකායෙන්ම රජයට බලපෑම් - මේ දේ කළොත් ආණ්ඩුවට වෙන දේ | Daham Atuvawa
මාතලේ සිරිසද්ධම්ම දේශනාව සම්මත හාමුදුරුවරු පිරිසක් විසින් නවත්වයි - ඔබ ගැටෙන්න එපා | Daham Atuvawa
කාශ්‍යප බුදුන් වහන්සේ පිටදුන් නුග බෝධිය හිරිවඩුන්නේ අදටත් තිබෙනවා | Daham Atuvawa
වෙනත් චක්‍රාවාට වලත් බුදුවරු ධර්මය දේශනා කරනවා | Daham Atuvawa
ආනන්තරීය පාප කම්මයක් සිදුකර දුගතියට පත්වුනොත් පින් අනුමෝදන් වන්නට නොහැකිය | Daham atuvawa
කතරගම දෙවියො කියල කෙනෙක් නැත | Daham Atuvawa
බුදුන් වහන්සේගෙන් බණ අසා ජාත සෝතාපන්න වූ ලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා | Daham Atuvawa
පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් පසු සිදුවන දේ | Daham Atuvawa
අපේ ප්‍රමාදය නිසා ඔබවහන්සේට ණය වීමක් සිදුවේද | Daham Atuvawa
බුදුවරු ධර්මය දේශනා කළ මාගධී භාෂාව තිබුනේ අම්පාරේ | Daham Atuvawa
බුද්ධ ශක්තියට අනුගත වී සෝතාපන්න ඵලයට පත්වීමේදී පංචශීලය පූර්ණය වන ආකාරය | Daham Atuvawa
මාතර වල්ගම සිරිසද්ධම්ම දේශනාව (2025 - 08 - 09) | බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ | Daham Atuvawa