sri italy

free learn italian with mohan,ඉතාලියේ ජීවත් වන , ඉතාලියට එන්න බලාපොරොත්තු වන , සන්චාරක කර්මාන්තයේ ඉන්න සියලු දෙනාට ඉතාලි භාශා දැනුම මුල සිට සරලව සින්හලෙන්.ඉතාලියේ වසර දොලහක ඉගැන්වීම් ඇසුරෙන් කෙරෙන පාඩම් මාලාව.දැනටත් youtube මාද්‍ය තුල ithali bhashawa sinhalen නමින් පාඩම් 23ක් මුදා හැර ඇති මාගේ නවතම චැනලය.