Miracle Life

සුවපත් හඬකට පුලුවන් ඔබේ ජීවිතය උඩුයටිකුරු කරන්න.මනස සුවපත් වෙනවා කියන්නෙ ජීවිතය වෙනස් වෙනවා කියන එකට.හරියට දුක සතුට බෙදාගන්න කල්‍යාණ මිත්‍රයෙක් වගේ.ධනාත්මක සිතුවිලි සුවපත් සිතුවිලි ඔබේ මුලු ජීවිතයම වෙනස් කරාවි.දිගින් දිගටම ඒ සිතුවිලි ඔබේ යටි හිතට කාවැද්දීම තුලින් යටිහිත එවැනි ජීවිතයක් ඔබට ළඟාකර දෙනවා.Miracle Life අපේ දැක්ම එයයි.එන්න අපිත් සමඟ ජීවිතය වෙනස් කරගන්න.

Dear youtube team,
This channel is designed for listening only. We inform you that the audio and videos contained herein are made by us and have not been obtained from any websites or persons.
This includes: Affirmations, Buddist bhawana, Subliminals, binurals beats,Sothra, Related Low of attraction,21 days Challenges