සදහම් ටීකාව Sadaham Teekawa
🔵 බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන එකම ධර්මය පරම පවිත්‍ර බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි.
විවාහ ජීවිතයට ඇතුල් වන තරුණ දූ පුතුන්ට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන ආකාරය.| පොහොය 2025
භව සංයෝජන හා උප්පත්ති සංයෝජන විග්‍රහය. | පොහොය 2025 | Sadaham Teekawa
කම්මාවරණ, විපාකාවරණ, නෙයියාවරණ වලින් මිදි නිදහස්වන ආකාරය. | පොහොය 2025 | Sadaham Teekawa
බුද්ධ දේශනාවේ සඳහන් වන මග ඵල ලබන ක්‍රමවේද හතර | පොහොය 2025 | Sadaham Teekawa
ධර්මය දැකීම යනු ? | ධර්මය දැකීම යනු ?| Sadaham Teekawa
පපඥ්ඥ සංඥා | පපඩම් වගේ ඇතුල හිස් | පොහොය 2025 | Sadaham Teekawa
ඡබ්බිසෝධන සූත්‍ර විග්‍රගය. | පොහොය 2025 | Sadaham Teekawa
සෝවාන් වූ පුද්ගලයෙක් අසඤ්ඤ තල වල නූපදින්නේ ඇයි ? | පොහොය 2025 | Sadaham Teekawa
අප්ප මද , අප්ප මාන , අප්පිච්චස්සායන් හා අප්පජානත්තෝ හතරම නිවනයි. | පොහොය 2025 | Sadaham Teekawa
රාගය මෙන් විරාගය ද අනුපස්සනා කළ යුතු ද ? | පොහොය 2025| Sadaham Teekawa
ඵල සමාපත්තිය යනු ? ඵල සමාපත්තිය | පොහොය 2025 | Sadaham Teekawa
ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුණු බවට මා පවසා නොමැත.| පොහොය 2025 | Sadaham Teekawa
දින හතක් පමණක්ම ජීවත් වන අරහත් උත්තමයෝ | පොහොය 2025 | Sadaham Teekawa
විදේශිකයෙකුට බුද්ධ ශක්තියට අනුගත විය හැකි ආකාරය. | පොහොය 2025 | Sadaham Teekawa
අනගාරික ධර්මපාලතුමාගේ අවසන් ලිපිය | පොහොය 2025 | Sadaham Teekawa
බුදුන් දවසක් රැකියා අනුව බෙදී ගිය ගෝත්‍ර 4 | පොහොය 2025 | Sadaham Teekawa
බුදුන් වහන්සේගේ කාලයේ 100% ම නිවන් දැක්කේ ජීවත්ව සිටින මිනිස්සු. | පොහොය 2025| Sadaham Teekawa
උසාවි නඩු තීන්දුව හා හේතු ඵල දහම. | පොහොය 2025 | Sadaham Teekawa
අද නැති සැප හෙට ඉල්ලන ආගම, පන්සල් නොයන මිනිස්සු දේවාල ගානේ | පොහොය 2025 | Sadaham Teekawa
මේ බුද්ධ කල්පය අවසන් වීගෙන කාලයක් ද ? | ඉල් පොහොය 2025 | Sadaham Teekawa
නාම කාය පවතින්න තැනක්, බිමක්, ඉඩක් අවසරයක් අවශ්‍ය නොවේ. | ඉල් පොහොය 2025 | Sadaham Teekawa
ආදරණීය දෙමව්පියනි, දරුවන් යහ මඟට ගන්න උපදෙසක් |ඉල් පොහොය 2025 | Sadaham Teekawa
නිවන් මඟ පූර්ණය කරගැනීමට අත්‍යාවශ්‍ය ආහාර ප්රත්යවේක්ෂාව. | Sadaham Teekawa
නිවන වහන බලවතා, ද්වේශය | ඉල් පොහොය 2025 | Sadaham Teekawa
බුදු වරුන් 7 නමක්ම නොකී කතාවක්, ගොතම බුදුන් පමණක්ම දේශනා කළේ ඇයි ? |ඉල් පොහොය 2025| Sadaham Teekawa
පොල් ගහෙන් නිවනට මාර්ගයක්. | Sadaham Teekawa
ධර්මයක් නැති ඉතිහාසයෙන් වැඩක් නෑ | ඉල් පොහොය 2025 | Sadaham Teekawa
කුසල මූල පටිච්ච සමුප්පාදයේ දි සංඛාර කිරීමක් සිදුවෙනවා ද ? | ඉල් පොහොය 2025 | Sadaham Teekawa
සිහිය පවත්වා ගැනිම | Mindfulness | ඉල් පොහොය 2025| Sadaham Teekawa
එළවළු ගන්න තියෙන සල්ලි වලින් ඇඳුම් ගන්න එපා. | ඉල් පොහොය 2025| Sadaham Teekawa