SeeHela
ආයුබෝවන්,
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
ස්තූතියි
අපිට ඕනේ දහම | History of Sri Lanka #historyofsrilanka #historyofbuddhism #history
දන්ත කුමරු හේමමාලා කුමරිය දෙන්නම අපේ රටේ | History | SeeHela #historyofsrilanka #foryou #trending
බුදුන් ඉපදුණු ව්‍යාජ ලුම්බිනිය සොයාගත් ඇන්ටන් මෙයා කවුද? | History of sri lanka #foryou #trending
ලුම්බිනි සෙල්ලිපිය සිද්ධාර්ථ උත්පත්තියට කිසිදු සම්බන්ධයක් නැත | History of sri lanka #srilanka
නිවන පරික්ෂණාගාරයක් තුළ පරික්ෂණයට ලක්කරන්න පුළුවන්ද? #historyoflanka #foryou #trending #enlightment
ඔබ වහන්සේලාට පුළුවන්ද කුඩාපොළ හාමුදුරුවන්ගෙ නමවත් මතක් කරන්න | #historyofsrilanka #foryou
පුදුම උපහාසයක් මේක | mahawansa | History of sri lanka #foryou #historyofsrilanka #history
මගධ ඉතිහාසය ගොඩනැගුවේ ලාංකීය වංශකතා වලින් | History #foryou #historyofsrilanka #trending
බුදුන් වහන්සේ යකදුරෙකු ත්‍රස්තවාදියෙකු කළ ග්‍රන්ථය | History of Sri Lanka #historyofsrilanka #foryou
සම්මත භික්ෂූන් වහන්සේලා සීඝ්රයෙන් පිරිහෙනවා | History of Sri Lanka #historyofsrilanka #foryou #fyp
මගධය තියෙන්නේ අපේ රටේ | History of Sri Lanka #historyofsrilanka #foryou #trending
උප ජනාධිපතිවරයාගේ අරුම පුදුම කතා | History of Sri Lanka #historyofsrilanka #foryou #trending
ධර්මපාලතුමා ශිව ලිංගය කඩලා දැම්මා history of Sri Lanka @urumayasl #history #foryou #trending
ධර්මපාලතුමා තමයි මේ ප්‍රවාහය වෙනස් කළේ | History of Sri Lanka #history #foryou #srilanka @urumayasl
අරිහතුන් වහන්සේලා කොහොමද බණ දේශනා කරන්නේ
භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන ඔනේද? #fypviral #foryou #trending
සමන්ත කූට වර්ණනාවෙ හැටියට බුදු හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් | History of sri lanka
රාජ්‍ය අනුග්‍රහය යටතේ බුදුන් වහන්සේට අපහාස කිරීම මේ අය දැකල නැහැ | History of sri lanka
සීංහළ බුදුවරු ගැන මේ පොත් වල ලියලා තියෙනවා | History of sri lanka | Seehela
මේ අය නිවන ආත්මාර්ථකාමී දෙයක් ලෙස හදුන්වාදෙනවා | History of sri lanka | Seehela
මේක දළදා වහන්සේ කරපු ප්රාතිහාර්යක් රටටම දැනගන්න | Seehela | Siri Dalada Vandanawa
භික්ෂූන් වහන්සේලාට අයිතියක් තියෙනවද ජාතියක් ජන්මයක් ගැන කතා කරන්න? | Seehela | History of sri lanka
ශිව ලීංගයක් කඩලා ඉන්දියාවේදී නඩුවක් වැටුනා | History of sri lanka | anagarika dharmapala | Seehela
හෙළ බුදුන් කන්ඩායම මේ රට ෆෙඩරල් සංකල්පයට ගෙනියනවා | History of sri lanka | Seehela
මව් මරා උපන් කුමාරයෙක් නොවෙයි සිදුහත් කුමාරයා | History of Sri Lanka | SeeHela
ආවට ගියාට බුදු කෙනෙක් පහළ වෙන්නේ නෑ මේක ධර්මතාවයක් | History of sri lanka | Seehela
බෞද්ධයාට නිකායක් නෑ | History of sri lanka | Sisira Perera
මිලේච්ඡ ත්‍රස්තවාදී හැගීම් වපුරන්න එපා | #historyofsrilanka | #seehela
උගතුන් හේතු වූනා ශික්ෂා පද පනවන්න | History of Sri Lanka | Sisira Perera
ධර්මපාලතුමා ඉන්දියාවේදී ශිව ලිංගයක් කඩලා දැම්මා | History of Sri Lanka | Seehela